Global Life Style එකට අහුවුන අය...?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Global Life Style එකට අහුවුන අය...?

    මචං,
    අර පිරමිඩ් එකක් තියෙන්නෙ Global Life Style කියලා..
    ඒකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි ඒකෙන් බැට කාපු අයව හොයනවා.
    උඹලා දන්න අය ඉන්නවා නම් සෙට් කරලා දියන්...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Un lajjawata hngila inne
    Samajeta muna Denna baruwa
    Ube kiyk giyada

    මගේත් මුලින් බර ගාණක් ගියා..
    මගේ සල්ලි ආපහු ගෙවනවා දැන් උන්.
    තවරුපියල් 5,000යි දෙන්න තියෙන්නේ.
    ඒකත් ඊළඟ සතියේ ලැබෙනවා.
    මම මේ බැලුවේ මේකට අහුවුන අනිත් එවුන්ගේ සල්ලිත් අරන් දෙන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City

    මගේත් මුලින් බර ගාණක් ගියා..
    මගේ සල්ලි ආපහු ගෙවනවා දැන් උන්.
    තවරුපියල් 5,000යි දෙන්න තියෙන්නේ.
    ඒකත් ඊළඟ සතියේ ලැබෙනවා.
    මම මේ බැලුවේ මේකට අහුවුන අනිත් එවුන්ගේ සල්ලිත් අරන් දෙන්න.

    අනෙ මන්දා බන් රටෙ මෙච්චර තොරතුරු තියෙද්දි දැනගනන් උඹලා තාමත් අහුවෙනවාද මෙ වගෙ මගඩි වලට.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං,
    අර පිරමිඩ් එකක් තියෙන්නෙ Global Life Style කියලා..
    ඒකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි ඒකෙන් බැට කාපු අයව හොයනවා.
    උඹලා දන්න අය ඉන්නවා නම් සෙට් කරලා දියන්...

    owata nm danna knktwath yanna kynne na bn mama nm pissu magulak oka
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචං,
    අර පිරමිඩ් එකක් තියෙන්නෙ Global Life Style කියලා..
    ඒකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි ඒකෙන් බැට කාපු අයව හොයනවා.
    උඹලා දන්න අය ඉන්නවා නම් සෙට් කරලා දියන්...

    math ahu una... 69000 k wathure.. komada aye ganne ban
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    matath katha kara. mama nam ahuwune naha

    ඌව මට සෙට් කරලා දියන්...
    ඌට කියපන් ඒකට සෙට් වෙන්න කැමති එකෙක් ඉන්නවා කියලා...:yes:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    Pickme duwana un GLS Promote karanawa bn.
    Office eke wadakata pickme ekak dagatta.tikak dura yanakota meh pakaya magen ahanawa "sir kamathi nadda jewithe jayaganna kiyala. Mama denagatta meh
    Pakaya mktda enne kiyala. Matath ithin kenthi gihilla uge jathakema mathak Kala. Anthimata srry sir kiyala katai pukai wahagena giya.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,805
    113
    tracing Geo-location.. ... ...
    ape ammatath okata join wenna kiyala amma adunana ape game akka kenek kiyala thibba. mama e dawaswalama kiwa epa owa boru wada kiyala. amma mageth ekka tharahath wela hitiya. dan mama oka kiyala nondi danawa.:P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Pickme duwana un GLS Promote karanawa bn.
    Office eke wadakata pickme ekak dagatta.tikak dura yanakota meh pakaya magen ahanawa "sir kamathi nadda jewithe jayaganna kiyala. Mama denagatta meh
    Pakaya mktda enne kiyala. Matath ithin kenthi gihilla uge jathakema mathak Kala. Anthimata srry sir kiyala katai pukai wahagena giya.

    Oka manasika ledak wage bn. Unge tiyenne ekama wachana set eka.

    • Roberto Kyosakige poth tika kiyawanna
    • Jeewithe Jayaganna kemathida?
    • Meka thamai dn mage Jeewithe!
    • Mama marama asawen me wede karanne
    • Oya thama wenas wenna kemathi na neda
    • Api oya indeddima thawa contact list eke inna oyata sure 10kata katha karawanawa
    • Thawa tynawa :rofl:
    Kalayak yaddi oya story aheddi waten inna ungenma, thawa ekek kathawa patan ganna hadaddima hithanna puluwan mokekda kiyala.

    Mata therena widiyata oken koi welawaka hari set ekakma gedi pitin anatha wenawa. Eka hondai anith unta kelawela giyath thamange gana hadaganna hadana unta :rolleyes: