Global Life Style එකට අහුවුන අය...?
මචං,
අර පිරමිඩ් එකක් තියෙන්නෙ Global Life Style කියලා..
ඒකට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න අපි ඒකෙන් බැට කාපු අයව හොයනවා.
උඹලා දන්න අය ඉන්නවා නම් සෙට් කරලා දියන්...