Global Life Style එකට අහුවුන අය...?

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඕවර් මෝරිවේශන්...එක අතකින් මට සතුටුයි...ඔය වගේ පක්‍රෙ බොරු වලට අහු නොවෙන්න තරම් හරි මට මොලේ තිබ්බට.....අපේ ගමෙත් කොල්ලො කාර් අරන් පුරමිඩ් සින් එක කර කර හෙනට රැගුව...😜දැං උන් හොයන්නත් නෑ...පාරෙ යන්න නෑ...ලයිෆ් ඉන්සූරන්ස් වගේ අරකයි මේකයි කියන් හැමිනෙන්න හැදුවෛ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Pickme duwana un GLS Promote karanawa bn.
    Office eke wadakata pickme ekak dagatta.tikak dura yanakota meh pakaya magen ahanawa "sir kamathi nadda jewithe jayaganna kiyala. Mama denagatta meh
    Pakaya mktda enne kiyala. Matath ithin kenthi gihilla uge jathakema mathak Kala. Anthimata srry sir kiyala katai pukai wahagena giya.
    :P:rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හම්බයො උබලට කොණ්ඩ කැවුම් සිංහලේ කියලා බයින එක වැරදිද මං අහන්නෙ?

    Sirawata Ahuwoth nam Maha Kalu Sinhala Mole Poddak Wath na me Karanne Hora wadak kiyala



    Mata 3parak katha kala anthima para Amathuwa aye No katha


    :yes::yes::yes: