Global Life Style වටලයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ඔවුන් සිය තැම්පතු මුදල් ආපසු ඉල්ලා සිටිමින් එහි රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය පිරමීඩාකාර නීති විරෝධී ව්‍යාපාරවල නිරතවන බව නෙත් බැලුම්ගල වැඩසටහන මගින් අවස්ථා කිහිපයක දී අනාවරණ කෙරුණා.






    අැයි අපේ මිනිස්සු මේ තරම් මෝඩ..සක්විති,ගෝල්ඩන් කී වලින් පාඩමක් ඉගෙන ගෙන නෑ.සතියෙන් ඔක්කොම අමතකයි..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    galle-www.nethfm.com1_2.jpg


    galle-www.nethfm.com1_1.jpg


    galle-www.nethfm.com3_1.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,917
    46,120
    113
    කවදාවත් හැදෙන්නේ නැති ලැජ්ජාවක් නැති කාලකන්ණි ඉන්න රටක් ඕයි මේකනම්..මේ රට කවදාවත් හදන්න බැහැ.ආණ්ඩු අලුත් උනාට වැඩක් නැහැ.රටේ මිනිස්සුන්ට මොළයක් නැතුව.මේ රට වෙනම පිහිටියට වඩා හොදයි අර ටොයිලෙට් නාඩුවටම ඇමිණිලා තිබ්බනම්..උන්ගේ මෝඩ ගති ගුණ තමා ඔය ලංකාවේ උන්ට ඇවිත් තියෙන්නේ