මමත් ඕක ගැන thread එකක් දැම්ම මොකද අපේ ඉන්න පොඩි technicians ඕකට ගිහින් තිබ්බ එකෙක් ඇවිත් මට කියනවා මහත්තය මෙහෙම එකක් තිබ්බ අපි තුන් දෙනෙක් ගිය කොළ බොක්ක සුද්ද වෙන්න කියුව... මේ ගැන විශ්වාස නැති නිසා පොඩ්ඩක් නැද්ද internet එකේ බලන්න කියල... තුන්දෙනාටම කියල දීලා දාන්න දුන්නේ නැහැ කොහොමහරි.... ඔය වගේ තව කීදෙනෙක් අහුවෙලා ඇතිද නොදන්න කම නිසා ඉක්මනටම සල්ලි හොයන්න ඕන නිසා...
okunge thanikarama brainwash kirimak thiyenne.


