කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් සිය තැම්පතු මුදල් ආපසු ඉල්ලා සිටිමින් එහි රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය පිරමීඩාකාර නීති විරෝධී ව්‍යාපාරවල නිරතවන බව නෙත් බැලුම්ගල වැඩසටහන මගින් අවස්ථා කිහිපයක දී අනාවරණ කෙරුණා.
අැයි අපේ මිනිස්සු මේ තරම් මෝඩ..සක්විති,ගෝල්ඩන් කී වලින් පාඩමක් ඉගෙන ගෙන නෑ.සතියෙන් ඔක්කොම අමතකයි..

Last edited: