ඇයි බන් මුන් ඔක්කොම වාහන සේල් වලට ගිහින් වාහන අල්ලගෙන ෆොටෝ ගහන්නේ :rofl::rofl::rofl: උබලා පොඩ්ඩක් හොයාලා බලපන් මොන් පොඩි පොඩි ගනන් දිලා සේරම අය වාහන අරගෙන ඉන්නේ මේවා බොරු නෙවෙයි මම දන්න උුන්ම ඉන්නවා 50 කට වඩා..මේක තමයි මේකේ තියන බරපතල කම