global lifestyle lanka

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    global lifestyle lanka eke multilevel marketingකරන අය ඉන්නවනම කියපල්ලා එකෙන් කියන විදියට ලාභ හම්බවෙනවද කියල?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක කරලා සල්ලි හොයන උන් ඉන්නවා. ගොඩක් ඉන්නේ අනාගත්ත උන්..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    meka hodaida ban
    mage yaluwekuth karanawa
    uta nam dan hodai
    wahanayak ganna haddane pora oka witharak karala
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මම දන්න කෙනෙක් එන්නව 1 year විතර කරලා Hybrid car එකක් ලගදි ගේනවා...කොහොමද බන් එහෙම වෙන්නේ ???
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මොන හුයන්කක් මන්ද බන් අපේ අය්යා කෙනෙකුත් ඉරාගෙන ඕක කරනවා . කට ඇරියොත් ඕක ගැන කියවන්නේ:angry::angry: .උගේ හැබෙයි දියුණු උන පාටක් නැ :no::no:. පොත් වල සල්ලි තියෙනවද දන්නේ නැ :dull::dull:.කෙටි මාර්ග වලින් සල්ලි හොයන ක්‍රම ගැන මගේ මනාපයක් නැ බන් .:yes::yes:
     
    Last edited:

    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    yaluwek nam karanawa oka, u march wala join wela network eka hadagena dan august wala uge honda vezel ekakuth gatta, oka Malaysia giya May wala oke training ekakakatat,ehe oke mother company eka tiyenne....Q net kiyala
     
    Aug 12, 2012
    4,169
    652
    0
    pyramids schemes are illegal in sri lanka. you are not allowed to participate in it. pyramid schemes run karana ekath waradi pyramid schemes walata join wena ekath waradi. moley pawichchi karala wada karanna. keti marga walin mudal upayanna gihilla amaruwe watenna epa.
     
    Last edited: