glow capsule පාවිච්චි කරන අය
glow capsule පාවිච්චි කරන අය,පාවිච්චි කරලා තියෙන අය මට පොඩ්ඩක් කියනවද? ඒකේ ගුණ දොස් ගැන විස්තරයක්.
ඒක හොද නැත්නම් ඒ වෙනුවට විකල්පයක් දෙන්න යාලුවනේ.
මට නම් නෙමෙයි,අපේ ගෙවල් ළග අක්කා කෙනෙකුට.
බම්ප් එකක් දාලා මේක පොඩ්ඩක් උස්සලා දෙන්නත් අමතක කරන්න එපා.