Gmail අලුතෙන් හදන්න බෑනේ

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    G mail අලුතෙන් හදන්න බෑනේ මචන්. අලුත්ම ෆොන් නම්බර් එකක් දුන්නත් "This phone number cannot be used for verification." මේක එනවා..
    කොල්ලෙක් අලුතෙන් ෆෝන් එකක් අරගෙන ඌට Gmail එකක් හදලා දෙන්න බැරුව අනාත වෙලා ඉන්නේ..
     
    • Like
    Reactions: maleesha udan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113
    G mail අලුතෙන් හදන්න බෑනේ මචන්. අලුත්ම ෆොන් නම්බර් එකක් දුන්නත් "This phone number cannot be used for verification." මේක එනවා..
    කොල්ලෙක් අලුතෙන් ෆෝන් එකක් අරගෙන ඌට Gmail එකක් හදලා දෙන්න බැරුව අනාත වෙලා ඉන්නේ..
    recycle una no ekak da danne ne. kalin hadala kelawela nam beri wei
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එක්කින් හදන්න. ඉට පස්සෙ ප්‍රොෆයිල් ගිහින් ලින්ක් කරන්න නම්බර් එක
     
    • Love
    • Like
    Reactions: eksudda and wqe123

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක දැන් මාස ගාණක ඉඳලා තියෙන ප්‍රශ්නයක්. ඕක වෙන්නෙ Google account වලට විතරකුත් නෙවෙයි. ලංකාවෙ එක එක IT ඔස්තාර්ලා කොච්චර හිටියත් හරි විසඳුමක් (වෙන network එකකින් හදන්න/ රෑට හදන්න/ android එකකින් හදන්න වගේ පැලස්තර විසඳුම් නෙවෙයි) කියලා තියෙනවා තවම දැක්කෙ නෑ
     
    1. වෙන phone එකක YouTube app එකට ගිහින් අලුත් account එකක් හදන්න. Phone numbers ඉල්ලන තැන skip කරන්න.

    2. සමහර වෙලාවට browser එකේ incognito mode එකෙන් හදද්දිත් phone number එක skip කරන්න පුළුවන්.

    3. නැත්නම් Aliexpress වගේ site එකකට log වෙද්දි අලුතෙන් gmail එකක් හදන්න. එතකොටත් phone number එක skip කරලා හදාගන්න පුළුවන්. මේකත් හැම වෙලාවෙම බෑ හැබැයි..
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    මටත් ඔහොම එනවා dialog 074 අලුත් නම්බරේකට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,909
    113
    Dialog ගොඩක් ඒවගේ අවුලක් තියෙනවා තමයි. Mobitel නම් දන්න තරමින් අවුලක් නෑ.