මගේ දැනට
youtube channel, දැනට තියන subscriber ලාට හානියක් නොවී
facebook,
instagram,
google play store, phone එකේ තියන data, apps, backups
වලට හානියක් නොවී දැනට තියන gmail එක අයින් කරලා අලුත් gmail එකක් add කරන්න පුළුවන් ද?

Last edited: