gmail ඒකේ ඩිලිට් කරපු මේල් ගන්න විදියක් තියෙනව

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    gmail ඒකේ ඩිලිට් කරපු මේල් ගන්න විදියක් තියෙනව

    gmail ඒකේ ඩිලිට් කරපු මේල් ගන්න විදියක් තියෙනවද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    delete කරපුව Trash folder එකට යනව, එතනිනුත් delete කරොත්නම් කොහොමද දන්නෙ නෑ.