Gmail Account එකක්......?:unsure:

HmNRazor

Well-known member
  • Permanent Delete කරලා, ආපහු කාලයක් ගියාම ඒ තිබ්බ ID / Name එකම Remake කරගන්න බැරිද Google servers වලින් ඒ old gmail එක අැතුලේ තියන ඒ ඒ ඩේටා / ඒ ඒ services අයින් උනාට පස්සේ, නිකන් අලුන් gmail එකක් හදා ගන්නවා වගේ

    පුලුවන් නම් කොහොමද ඒක කරන්නේ? කොච්චර මාස ගානක් ඉන්න ඔනිද severs වලින් දත්ත ටික අයින් වෙනකම්?

    මගේ අවුරුදු 10 විතර පරණ එකක් තියනවා, ඒකේ මම වැඩ කරපු පරණ projects වල traces තාම තියනවා. ඒක මට කරදරයක්, උදාහරණ විදියට - අලි-බාබා එකේ sellers ලාගෙන් මට තාම newsletters / emails එනවා උන් හිතාන ඉන්නේ මම පරණ office එකේ, පරණ projects වල වැඩ කියලා. එකෙක් දෙන්නෙක් නෙමේ 5000 - 10000 වගේ, මොකද ගන්න ගියාම එකපාර 10ක් 15 දෙනාගෙන් කරන නිසා. ඔය වගේ ප්‍රශ්න නිසා මම කරන්න හිතුවේ නමුත් මට gmail id එක නැති කරගන්න කැමති නෑ. gmail id එක මේ වගේ unique id එකක් තියන account එකක් කියලා හිතමු උදාහරණයකට 👇 :unsure:

    [email protected] 🥴
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    Permanent Delete කරලා, ආපහු කාලයක් ගියාම ඒ තිබ්බ ID / Name එකම Remake කරගන්න බැරිද Google servers වලින් ඒ old gmail එක අැතුලේ තියන ඒ ඒ ඩේටා / ඒ ඒ services අයින් උනාට පස්සේ, නිකන් අලුන් gmail එකක් හදා ගන්නවා වගේ

    පුලුවන් නම් කොහොමද ඒක කරන්නේ? කොච්චර මාස ගානක් ඉන්න ඔනිද severs වලින් දත්ත ටික අයින් වෙනකම්?

    මගේ අවුරුදු 10 විතර පරණ එකක් තියනවා, ඒකේ මම වැඩ කරපු පරණ projects වල traces තාම තියනවා. ඒක මට කරදරයක්, උදාහරණ විදියට - අලි-බාබා එකේ sellers ලාගෙන් මට තාම newsletters / emails එනවා උන් හිතාන ඉන්නේ මම පරණ office එකේ, පරණ projects වල වැඩ කියලා. එකෙක් දෙන්නෙක් නෙමේ 5000 - 10000 වගේ, මොකද ගන්න ගියාම එකපාර 10ක් 15 දෙනාගෙන් කරන නිසා. ඔය වගේ ප්‍රශ්න නිසා මම කරන්න හිතුවේ නමුත් මට gmail id එක නැති කරගන්න කැමති නෑ. gmail id එක මේ වගේ unique id එකක් තියන account එකක් කියලා හිතමු උදාහරණයකට 👇 :unsure:

    [email protected] 🥴

    Ba machan , oya oka delete karala ayea haduwath emails enawa , mokada gmail servers walin delete unata Amazon seller ge databases walin makenne na ne (delete kalama same ekama ganne puluwada kiyala mama hariyatama danne na but mama hithanne ganne ba , wena email service wala experience eken kiyanne).

    oyata karanne puluwan ekama de gamil wala filters user karanne , math ehema oyea watha ewa filters damme

    Ex : from name contain "amazon" --> skip inbox -> read it --> move to trash

    • Like
    Reactions: HmNRazor

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක යාහු හොට්මේල් අවුට්ලුක් සහා අමෙරිකනොන්ලයින් (AOL) වල පුළුවන්, ගුගල් වල දන්නා හැටියට එහෙම බැහැ
     
    • Like
    Reactions: HmNRazor

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    ehma hadanna dene na bn

    "If you delete your Google account, are you allowed to create a new account with exactly the same Gmail address from the deleted account? No. You cannot re-register with the same username."
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ehma hadanna dene na bn

    "If you delete your Google account, are you allowed to create a new account with exactly the same Gmail address from the deleted account? No. You cannot re-register with the same username."
    ඕක යාහු හොට්මේල් අවුට්ලුක් සහා අමෙරිකනොන්ලයින් (AOL) වල පුළුවන්, ගුගල් වල දන්නා හැටියට එහෙම බැහැ
    Ba machan , oya oka delete karala ayea haduwath emails enawa , mokada gmail servers walin delete unata Amazon seller ge databases walin makenne na ne (delete kalama same ekama ganne puluwada kiyala mama hariyatama danne na but mama hithanne ganne ba , wena email service wala experience eken kiyanne).

    oyata karanne puluwan ekama de gamil wala filters user karanne , math ehema oyea watha ewa filters damme

    Ex : from name contain "amazon" --> skip inbox -> read it --> move to trash
    hangouts google service එක තමා පට්ටම කරදරේ, අනික google help desk එකේ උන් ව contact කරගන්න විදියක් අැත්තෙත් නෑ online :angry::no:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    hangouts google service එක තමා පට්ටම කරදරේ, අනික google help desk එකේ උන් ව contact කරගන්න විදියක් අැත්තෙත් නෑ online :angry::no:
    hangout will be discontinued from august I guess.
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • aaye hadanna be.. lankawe telco un ekama number eka dunnata ..gmail la denne ne :D :P
    එහෙනම් වෙන්නේ වෙලාවක් දාලා gmail එක සුද්ධ පවිත්‍ර කරගන්න එක තමයි

    hangout will be discontinued from august I guess.
    හම්මේ සිරාමද? නිවන් ගියා වගේ පොඩ්ඩෝ............ ඕ යේ 🥴
    ------ Post added on May 3, 2021 at 2:24 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනම් වෙන්නේ වෙලාවක් දාලා gmail එක සුද්ධ පවිත්‍ර කරගන්න එක තමයි

    හම්මේ සිරාමද? නිවන් ගියා වගේ පොඩ්ඩෝ............ ඕ යේ 🥴
    ------ Post added on May 3, 2021 at 2:24 PM
    https://www.xda-developers.com/google-hangouts-replace-free-google-chat-2021/

    Google Chat thama aluth eka

    1620032227743.png
     
    • Love
    Reactions: HmNRazor