Permanent Delete කරලා, ආපහු කාලයක් ගියාම ඒ තිබ්බ ID / Name එකම Remake කරගන්න බැරිද Google servers වලින් ඒ old gmail එක අැතුලේ තියන ඒ ඒ ඩේටා / ඒ ඒ services අයින් උනාට පස්සේ, නිකන් අලුන් gmail එකක් හදා ගන්නවා වගේ
පුලුවන් නම් කොහොමද ඒක කරන්නේ? කොච්චර මාස ගානක් ඉන්න ඔනිද severs වලින් දත්ත ටික අයින් වෙනකම්?
මගේ අවුරුදු 10 විතර පරණ එකක් තියනවා, ඒකේ මම වැඩ කරපු පරණ projects වල traces තාම තියනවා. ඒක මට කරදරයක්, උදාහරණ විදියට - අලි-බාබා එකේ sellers ලාගෙන් මට තාම newsletters / emails එනවා උන් හිතාන ඉන්නේ මම පරණ office එකේ, පරණ projects වල වැඩ කියලා. එකෙක් දෙන්නෙක් නෙමේ 5000 - 10000 වගේ, මොකද ගන්න ගියාම එකපාර 10ක් 15 දෙනාගෙන් කරන නිසා. ඔය වගේ ප්රශ්න නිසා මම කරන්න හිතුවේ නමුත් මට gmail id එක නැති කරගන්න කැමති නෑ. gmail id එක මේ වගේ unique id එකක් තියන account එකක් කියලා හිතමු උදාහරණයකට

[email protected]

Last edited: