Gmail account recovery help(urgent)

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    යාලුවෙක්ගෙ gmail account එකක් තියෙනවා බන්. ඌට password අමතකයිලු.
    recover කරන්න දුන්නු phone number එකත් මතක නෑලු ඌට.
    official mail එන හින්දා ඌට මේක ගොඩ දාගන්න ඕනෙලු කොහොම හරි. මොකද බන්කරන්නේ මේ වගේ වෙලාවට. එහෙම recover කරගත්ත කට්ටිය කියන්න බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඉතින් බන් ගූගල් එකවුන්ට් එක රිකවර් කරන්න ගියාම නම්බර් එකේ මුල් ඉලක්කම් ටික මාස්ක් කරලා අග ඉලක්කම් දෙක පෙන්නනවා නේද
    එතකොට මතක් වෙන්නෙත් නැද්ද,
    රිකවරි email එකකුත් දෙන්න තියනවානේ ඒකත් අර විදියට පෙන්නනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113

    කීයක්නම් options දෙනවාද මචං

    number එකේ බාගයක් පෙන්නනවා
    රිකවරි මේල් එකේ බාගයක් පෙන්නනව
    ඊට පස්සේ රිකවරි quection එකක් දෙනවා

    මේ සේරමත් මතක නැත්තං ඌට ඒකට official mail එක කියලා කියන්න බෑ....😄 තනිකර හැක් එක ගැනනෙ උඹ මේ අහන්නේ

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    යාලුවෙක්ගෙ gmail account එකක් තියෙනවා බන්. ඌට password අමතකයිලු.
    recover කරන්න දුන්නු phone number එකත් මතක නෑලු ඌට.
    official mail එන හින්දා ඌට මේක ගොඩ දාගන්න ඕනෙලු කොහොම හරි. මොකද බන්කරන්නේ මේ වගේ වෙලාවට. එහෙම recover කරගත්ත කට්ටිය කියන්න බලන්න

    puka thamayi
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Company එකට Google apps/G Suite වලින් Gmail අරගෙන තියනවා නම් admin ට reset කරන්න පුළුවන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113

    කීයක්නම් options දෙනවාද මචං

    number එකේ බාගයක් පෙන්නනවා
    රිකවරි මේල් එකේ බාගයක් පෙන්නනව
    ඊට පස්සේ රිකවරි quection එකක් දෙනවා

    මේ සේරමත් මතක නැත්තං ඌට ඒකට official mail එක කියලා කියන්න බෑ....😄 තනිකර හැක් එක ගැනනෙ උඹ මේ අහන්නේ

    :yes::yes::yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    E okkoma amathaka wenne kohomada ban official email ekaka.
    ehenam karanna thiyenne account recovery request ekak daanna.
    ekata habai aniwa un ahanawa account eka hadapu year ekai month ekai account eke kalin use karapu password ekakui.
    ithn arawa amathaka ekekta kohomada ban owa mathaka thiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මූ මේ කගේ හරි ජීමේල් එකකට රිංගන්න ක්‍රමයක් හොයනවා ද කොහෙද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    E okkoma amathaka wenne kohomada ban official email ekaka.
    ehenam karanna thiyenne account recovery request ekak daanna.
    ekata habai aniwa un ahanawa account eka hadapu year ekai month ekai account eke kalin use karapu password ekakui.
    ithn arawa amathaka ekekta kohomada ban owa mathaka thiyenne

    ඌ මෙලෝ හසරක් නැති එකෙක් බන්. පරන එකත් මතක නැතුව ඇති