gmail accounts හදාගන්ඩ උදවු වෙන්ඩ පුලුවන්ද🙏

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    gmail accounts හදාගන්ඩ උදවු වෙන්ඩ පුලුවන්ද🙏

    මට google doc වලින් වැඩ කරන ලන්කාවෙ කට්ටියකට gmail accounts 500ක් විතර හදාගන්ඩ තියනවා.🙈 මේකට එයලගෙ කට්ටියගෙ නම් වලින් නෙවෙයි හදන්ඩ වෙන්නෙ. අනෙ යාලුවනෙ ඔයල කවුරුහරි දන්නවද phone verification code නැතුව හදාගන්ඩ විදිහක්.. ලොකු උදව්වක් ඒක මට, මන් ගොඩක් ඉන්ග්‍රීසි දන්න කෙනෙක් නම් නෙවෙ. මන් දන්න හැම විදිහටම Google, Youtube හෙවුවා.. ඒත් එක 1ක් වත් හදාගන්ඩ බැරි වුනා තවම🏳️.. පුලුවන්නම් මට කියල දෙනඩ..🙏🙏
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    ගොඩක් ස්තූතියි සහො... මට හදන්ඩ තියෙන්නෙ එයල දෙන කෙටි නම් වලට.. උදවු කලාට ස්තූතියි.. මොකක් හො ක්‍රමයක් හොයගන්ඩ මම උස්සාහ කරන්නම්.. දන්න කෙනෙක් ඉන්නව නම් ටිකක් කියල දෙන්ඩ ගොඩක් අයට වැදගත් වේවි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    දැන් Number දාන්නේ නැතුව බෑ බන් , gmail නැතුව වෙන ක්‍රම නම් දන්නවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Dan gmail kohomath telephone number ekak nathuwa account eka denne na.
    Kohomath machan eka digata email accounts hadagena giyoth un tikak security & verification processes high karanawa.