gmail accounts හදාගන්ඩ උදවු වෙන්ඩ පුලුවන්ද
මට google doc වලින් වැඩ කරන ලන්කාවෙ කට්ටියකට gmail accounts 500ක් විතර හදාගන්ඩ තියනවා.
මේකට එයලගෙ කට්ටියගෙ නම් වලින් නෙවෙයි හදන්ඩ වෙන්නෙ. අනෙ යාලුවනෙ ඔයල කවුරුහරි දන්නවද phone verification code නැතුව හදාගන්ඩ විදිහක්.. ලොකු උදව්වක් ඒක මට, මන් ගොඩක් ඉන්ග්රීසි දන්න කෙනෙක් නම් නෙවෙ. මන් දන්න හැම විදිහටම Google, Youtube හෙවුවා.. ඒත් එක 1ක් වත් හදාගන්ඩ බැරි වුනා තවම
.. පුලුවන්නම් මට කියල දෙනඩ..

මට google doc වලින් වැඩ කරන ලන්කාවෙ කට්ටියකට gmail accounts 500ක් විතර හදාගන්ඩ තියනවා.
මෙන්න මේ විදියට කරහන් මචං
මේක මිට අවුරුද්දකට කලින් මම කරපු එකක්
100% working