Oct 27, 2012
125
4
0
firfox palayan bn

ඩෙස්ක්ටොප් එකේ දිනේ බලපන් වෙනස් වෙලාද කියලා

Eka thamayi awula!

Issalama DATE eka hariyata set karanda. Ethakota oka hari yai!

check your system date and time

yako ube com eke date and time hariyata hadapan ... ehtakota hari

2002 ජනවාරි පහනෙ බං උබේ pc එකේ date එක..
ඉතිං block වෙනව නේන්නම්.. date එක හදපන්



අනේ මචන්ලා බොහෝම ස්තූතියි උඹලා ඔක්කෝටම දැන් වැඩ කරනවා ඔක්කොම ටික ගානට. දැන් ඒ වෙබ් සයිට් ටිකට යන්න පුලුවන්. දිනෙයි වෙලාවයි හැදුවා දැන් ගොඩ මචන්ලා. ආයෙත් කියනවා බොහෝම ස්තූතියි.

මට අර ටෙලිකොම් එකේ අක්කට හොදවායින් ඒවා මතක් වෙනවා එයා කිව්වා ගූගල් එකේ අවුලක් කියලා


gmailemailfromgoogle.png
 
Last edited:
Oct 27, 2012
125
4
0
2002 ජනවාරි පහනෙ බං උබේ pc එකේ date එක..
ඉතිං block වෙනව නේන්නම්.. date එක හදපන්

මචං මට උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා. ඔය පල්ලෙහා තියෙන්නේ මම මුලින්ම දාපු පික් එක. නමුත් ඒ පික් එකේ දිනේ තිබ්බේ නෑ මචන්. ඒ වුනට උබ දිනේ කිව්වා හරියටම අවුරුද්දයි මාසෙයි දිනෙයිත් එක්ක.. උඹ කොහොමද බන් ඒක කිව්වේ
presentation1dz.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ මල්ලියා;13839797 said:
    මචං මට උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා. ඔය පල්ලෙහා තියෙන්නේ මම මුලින්ම දාපු පික් එක. නමුත් ඒ පික් එකේ දිනේ තිබ්බේ නෑ මචන්. ඒ වුනට උබ දිනේ කිව්වා හරියටම අවුරුද්දයි මාසෙයි දිනෙයිත් එක්ක.. උඹ කොහොමද බන් ඒක කිව්වේ
    presentation1dz.jpg
    presentation1dz.jpg
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    Firefox re install karala balapan...mat dawasak cafe ekata gihin log wunama ohama awa...ita passe wena matchine ekakin ai log una ethakota hari giya....firefox or chrome wala aulak hinda thama...umbe gmail eke aulak newe.....
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මගේ මල්ලියා;13839486 said:
    machanlaa g mail walata yanna bari awulak thiyanawadha ubalata

    machanla mata google lage web site walata yanna bane machan.
    gmail walata yanna ba.
    google chrome download karanna thiyana site ekata yanna ba
    google extention download karanna thiyana page ekata yanna ba

    onna oya widhihata google eka sambandha web site walata yanna ba.
    telecom ekata call karahama kiyanawa g mail wala awulak kiyala

    presentation1dz.jpg

    macho pc eke time & date hariyata hadapan. Ethakota goda.