යාලුවනේ මේකයි මට තියන ප්‍රශ්නය. දැන් අපි කාට හරි gmail එකෙන් mail එකක් යනවනවනේ... එයට පුලුවන්ද අපේ IP address එක මොකද්ද කියල බලන්න? ඉන්නේ කොහෙද වගේ විස්තර බලන්න? please හෙල්ප්!