Lakjaya Aravinda

Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Parana mail eakak thiyenawa recover karaganna ona, mail eake password eakath thiyenawa code eaka ganna vidihak ne parana hutch sim eaka ne den, godaganna vidihak nedda 😔
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,742
    72,980
    113
    මාලඹේ
    Number eaka wena kenekta deela 😥😥😥
    එහෙනම් ඌ ට කථා කරලා කියන්න සිද්දිය මෙහෙමයි ඔයාගේ පරණ Gmail එක තියෙන්නේ ඔය Number එකට එක එයාටත් කරදරයි එක නිසා Gmail එකේ number එක වෙනස් කරනවා එන කොඩ් එක ඔයාට ඒවන්න කියලා . ගොඩක් වෙලාවට උදවු කරයි
     
    • Like
    Reactions: Lakjaya Aravinda

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    එහෙනම් ඌ ට කථා කරලා කියන්න සිද්දිය මෙහෙමයි ඔයාගේ පරණ Gmail එක තියෙන්නේ ඔය Number එකට එක එයාටත් කරදරයි එක නිසා Gmail එකේ number එක වෙනස් කරනවා එන කොඩ් එක ඔයාට ඒවන්න කියලා . ගොඩක් වෙලාවට උදවු කරයි
    කලාතුරකින් දකින්න ලැබෙන හොඳ මනුස්සයෙක් නම් හරි ඕවා ගැන වැඩිය නොදන්න කෙනෙක් නම් හරි උදව් කරයි.
    නැත්නම් ඉතින් account එය එයැයිගේ අතේ! 😬

    sms verification දානවා නම් backup phone number එකකුත් දාන්න යාලු ආයේ.
    නැත්නම් backup code ගන්නත් පුළුවන්. (sim එක හදිසියේ ළඟ නැති වෙලාවට sms එකෙන් එන code එක වෙනුවට දෙන්න පුළුවන් code 10 ක් කලින්ම ගත්තහැකි)

    පස්සේ ලිව්වේ : google එකට විස්තර කියලා යැව්වොත් සමහරවිට පුළුවන් වෙයි.