gmail login awulak

Sep 22, 2010
129
26
0
mage kalin password eka thiyanwa,bt dan eka mathaka naha,
phone no ekan reset karanna baha mama save karala thiyana no eka dan discont karala,login eka hada ganna wena widyak nadda????
:confused::confused::confused::confused::confused:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
recover through identity method ඕක ගන්න පුලුවන්

මේකෙන් යන්න
https://www.google.com/accounts/recovery/skt

ඒකට උබේ උපන් දිනේ ඕනේ, Contact තියෙන අයගේ Emails දාන්න ඕනේ, කලින් මතක Password එකක් ගහන්න ඕනේ, උපන් දිනේ ඕනේ, last login වෙච්ච දිනේ ඕනේ, email එක හදපු දිනේ ඕනේ.

මේක click කරපු ගමන් එන box එකේ ගහන්න
I don't know my password (email එක ගහන්න)
->
I don't know
->
ඊට පස්සේ click කරන්න
Verify your identity

ඊට පස්සේ මම කිව්ව ඒවා ගහන්න ඊට පස්සේ අදාළ email address එකට අදාල password එක recover කරගන්න පුලුවන්.
 
Last edited:
Sep 22, 2010
129
26
0
kohomda ban anthimata login una dawasai,email eka hadapu dawsai mathaka hitinne,eka mathaka nam password eka mathak wenna epa ban,anyway thanx lot machan..
 
Sep 22, 2010
129
26
0
meka anthimata ahanwa ne google product use karala thiyanne kawdda kiyala,eka kohomda fil karanne,mama use karala thiyanne mail eka witharai ne,
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan identify verify karala reset karadi ubata mathaka widihata dana details hariyatama onna naha.