Gmail Suite

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Google private mail service යුස් කරන අය කව්ද ඉන්නේ ... මේ error එක fix කරගන්න විදිහක් කියපල්ලකෝ​

    BoekVKp.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Business මචං :sorry::sorry::sorry:

    මචන් ඉන්ටර්නෙට් එකේ ත්‍රෙඩ් එකක් වගේ දෙයක් මොනාහරි දැනගනිද්දී ඒ ගැන අහල පොස්ට් දාද්දි ඉසෙල්ලා දැනගන්න අවශ්‍ය දේ පලවෙනි පොස්ට් එකේ දාන්න ඕන.

    ඉස්සර කාලේ වගේ ඩේන් කුටු ඩේන් කුටු ගාල අඬබෙර ගහල කට්ටිය වටවෙනකන් ඉඳල කොලේ දිග ඇරලා රජතුමාගේ පණිවිඩේ කියනවා වගේ ඕක කරන්න එපා

    එතකොට වෙන්නේ මිනිස්සු පොස්ට් කරන්නේ නැහැ නිකන් ත්‍රෙඩ් එක බලල ක්ලෝස් කරලා දානවා කම්මැලියි පොස්ට් කර කර ඉන්න. ඔව් මොකක්ද වෙන්න ඕන ගගා අහල

    උබට උදව් කරන්න එන එවුන් පොඩ්ඩයි ඉන්නේ. ඒකනිසා දන්නා එකෙක්ගෙන් උත්තරේ ගන්න නම් කෙලින්ම ප්‍රශ්නේ ගහපන්. දන්නා කෙනෙක් රිප්ලයි කරයි, නොදන්නා එවුන් බම්ප් කරයි.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    api use karanawa

    මැසේජ් එක දැම්මා

    මැසේජ් කළා :sorry::sorry::sorry:

    kellekgen kamathida kiyala ahanawa wage dana epa yako,
    wena ona eka dapan
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් ඉන්ටර්නෙට් එකේ ත්‍රෙඩ් එකක් වගේ දෙයක් මොනාහරි දැනගනිද්දී ඒ ගැන අහල පොස්ට් දාද්දි ඉසෙල්ලා දැනගන්න අවශ්‍ය දේ පලවෙනි පොස්ට් එකේ දාන්න ඕන.

    ඉස්සර කාලේ වගේ ඩේන් කුටු ඩේන් කුටු ගාල අඬබෙර ගහල කට්ටිය වටවෙනකන් ඉඳල කොලේ දිග ඇරලා රජතුමාගේ පණිවිඩේ කියනවා වගේ ඕක කරන්න එපා

    එතකොට වෙන්නේ මිනිස්සු පොස්ට් කරන්නේ නැහැ නිකන් ත්‍රෙඩ් එක බලල ක්ලෝස් කරලා දානවා කම්මැලියි පොස්ට් කර කර ඉන්න. ඔව් මොකක්ද වෙන්න ඕන ගගා අහල

    උබට උදව් කරන්න එන එවුන් පොඩ්ඩයි ඉන්නේ. ඒකනිසා දන්නා එකෙක්ගෙන් උත්තරේ ගන්න නම් කෙලින්ම ප්‍රශ්නේ ගහපන්. දන්නා කෙනෙක් රිප්ලයි කරයි, නොදන්නා එවුන් බම්ප් කරයි.

    :lol::lol::yes:
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Thama DNS update wela nethiwa ethi, matath oya scene eka aawa, hebei dawasakata passe hari giya

    උදෙත් වැඩ කළා හොඳට.. හැබැයි මේ 10 ට විතර ඉඳන් තමයි මේක උනේ​

    ehema nikan wena widiyak ne,mx records monawa hari wenas karada?

    නෑ මචන් මොකුත් වෙනස් කරන්න ගියේ නම් නෑ :yes::yes::yes:
     
    • Like
    Reactions: LOL_SEEN

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උදෙත් වැඩ කළා හොඳට.. හැබැයි මේ 10 ට විතර ඉඳන් තමයි මේක උනේ

    නෑ මචන් මොකුත් වෙනස් කරන්න ගියේ නම් නෑ :yes::yes::yes:

    Hungak durata DNS issue ekak etthhe. matath oka hari giya nikamma.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මචන් ඉන්ටර්නෙට් එකේ ත්‍රෙඩ් එකක් වගේ දෙයක් මොනාහරි දැනගනිද්දී ඒ ගැන අහල පොස්ට් දාද්දි ඉසෙල්ලා දැනගන්න අවශ්‍ය දේ පලවෙනි පොස්ට් එකේ දාන්න ඕන.

    ඉස්සර කාලේ වගේ ඩේන් කුටු ඩේන් කුටු ගාල අඬබෙර ගහල කට්ටිය වටවෙනකන් ඉඳල කොලේ දිග ඇරලා රජතුමාගේ පණිවිඩේ කියනවා වගේ ඕක කරන්න එපා

    එතකොට වෙන්නේ මිනිස්සු පොස්ට් කරන්නේ නැහැ නිකන් ත්‍රෙඩ් එක බලල ක්ලෝස් කරලා දානවා කම්මැලියි පොස්ට් කර කර ඉන්න. ඔව් මොකක්ද වෙන්න ඕන ගගා අහල

    උබට උදව් කරන්න එන එවුන් පොඩ්ඩයි ඉන්නේ. ඒකනිසා දන්නා එකෙක්ගෙන් උත්තරේ ගන්න නම් කෙලින්ම ප්‍රශ්නේ ගහපන්. දන්නා කෙනෙක් රිප්ලයි කරයි, නොදන්නා එවුන් බම්ප් කරයි.
    :rofl::rofl:

    Sira kathawa ban. Matath epa wela thiyenne "waddo waren" kiyala thread open karala nikan innawa.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nikamma harigiyada machan?

    WEB එක කරන උන් සර්වර් එක චේන්ජ් කරලා.. උන්ගේ අතින් සෙටින්ග්ස් වෙනස් වෙලා..

    :rofl::rofl:

    Sira kathawa ban. Matath epa wela thiyenne "waddo waren" kiyala thread open karala nikan innawa.

    :sorry::sorry::sorry:

    mx hari dns issue ekak wage,
    http://www.mxtoolbox.com
    mx lookup ekak karala balanna

    තෑන්ක් මචං :love::love: