Gmail Use කරනවා නම් අනිවාර්යෙන්ම බලන්න

Bike Pissa

Junior member
  • Sep 28, 2018
    27
    31
    13
    උදේ පාන්දරක අපේ Sikamai channel එකත් හැක් උනා.. ඊට පස්සේ රැට්ටා, Lion කොල්ලා. මේ අපි දන්න ටිකක් විතරයි. ඉතින් අපිට මේ ගැන යම්තාක් හෝ දැනුමක් තිබුණ නිසා අපේ channel ගොඩ දාගන්න පුළුවන් උනා.. ඉතින් දැනට YouTube එකෙන් Google එකෙන් යමක් කරන අයටත්, ඉස්සරහට මේ platform වලට එන්න හිතාගෙන ඉන්න අයටත් වැදගත් දෙයක් මේ Video එකේ තියනවා... බලලා ඒ කියන විදිහට account එක පරිස්සම් කරගන්න.
    Digital ලෝකයත් එක්ක ජීවත් වෙන ඔයාලගේ Digital ප්‍රශ්ණ වලට විසඳුම් අරගෙන එන මේ Channel එකත් අපේ Sikamai Family එකේම වැඩක්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න..
    #Sikamai #සිකාමයි #sikamaifamily #sirracolombo #webtecsrilanka

     
    Last edited: