උදේ පාන්දරක අපේ Sikamai channel එකත් හැක් උනා.. ඊට පස්සේ රැට්ටා, Lion කොල්ලා. මේ අපි දන්න ටිකක් විතරයි. ඉතින් අපිට මේ ගැන යම්තාක් හෝ දැනුමක් තිබුණ නිසා අපේ channel ගොඩ දාගන්න පුළුවන් උනා.. ඉතින් දැනට YouTube එකෙන් Google එකෙන් යමක් කරන අයටත්, ඉස්සරහට මේ platform වලට එන්න හිතාගෙන ඉන්න අයටත් වැදගත් දෙයක් මේ Video එකේ තියනවා... බලලා ඒ කියන විදිහට account එක පරිස්සම් කරගන්න.
Digital ලෝකයත් එක්ක ජීවත් වෙන ඔයාලගේ Digital ප්රශ්ණ වලට විසඳුම් අරගෙන එන මේ Channel එකත් අපේ Sikamai Family එකේම වැඩක්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න..
#Sikamai #සිකාමයි #sikamaifamily #sirracolombo #webtecsrilanka

Last edited: