මචංලා කවුරැ හරි දන්නවද අපි ජීමෙල් වලින් ඊ මේල් එකක් දානකොට එටෝමැටිකල් ඒ මේල් එකේ යටට අපේ පොඩි ලොගෝ එකකුයි පොඩි විස්තර ටිකකුයි දාන විදියට.. මං කිව්වේ අපි යවන හැම ඊමේල් එකකටම ඒක ඔටෝ වැටෙන විදියට හදාගන්න දන්න කවුරැ හරි ඉන්නවං ලොකු උදව්වක්