GMAT කරපු හරි කරන්න register වුනු යාළුවන් ඉන්නවා නම් උදව්වක් ඕනෙ. මම GMAT කරන්න හිතාගෙන ඉන්නේ.
මට පහත කරුණු ගැන දන්නා කෙනෙක් විස්තර කරනවා නම් ලොකු උදව්වක්.
1. GMAT කරන්න register වෙන්න institute එකක් ලංකාවේ තියෙනවද? නැත්නම් register වෙන්න පුළුවන් online විතරද?
2. ලංකාවේ GMAT වලට යන්න පුළුවන් classes තියෙනවද?
3. online free tutorial තියෙන site මොනවද?