GMOA එක හා දියමන්ති

Jun 23, 2016
1,044
136
0
Maharagama

ලක්ෂ 90 ක් විතර වියදම් වෙන්නේ නැත්ද බන්
ඊටපස්සේ රජයේ වියදමින් නේද doctorate කරන්න රට යවන්නේ
එතනත් ලොකු වියදමක් නේද ?

මන් වැරදිද

ලක්ෂ 90 ක් යනවා නම් කොහොමද බන් කොලඹ Medical faculty එක ලාභයක් තියාගෙන පිටරටවල උන්ට ලක්ෂ 65 ගානේ දෙන්නේ? පිළිගැනීමක් නැති එක එක ගුබ්බෑයම් වලට ලක්ෂ 120 ගානේ දෙනකොට 65 ගානේ ම වුණත් අපේ උන්ට දෙන්න පුළුවන්. එකකට එකක් වගේ ලාබයි
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන තර්කය තනිකරම gmoa එකේ තර්කයක්. අන්තරය සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනයක්ද මොකද්ද වෙනුවෙන්.නමුත් gmoa එක නිතරම කියන්නේ ඔවුන් පෙනී සිටින්නේ වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය වෙනුවෙන් කියලා. මේ ඊනියා ගුණාත්මක භාවය තීරණය කරන්නේත් gmoa එකම තමයි... එක හරියට අර de beers සමාගම අර දියමන්ති ජාති දෙක වෙන් කරලා හඳුනගන්න, උන්ම සල්ලි වියදම් කරලා මැෂින් එකක් හැදුවා වගේ...හැබැයි මේ ප්‍රමිතිය ගැන තියෙන කැක්කුම පිටරට උපාධි කඩ වලින් ගන්න උපාධි වලට අදාල නෑ....

    හොඳට බලපන් gmoa එක පෙනී ඉන්නෙ උන්ගෙ පටු අවශ්‍යයතා වෙනුවෙන් විතරයි.

    දන්නෙ නැති නිසා අහන්නෙ GMOA එකට උපාධියක ගුණාත්මක භාවය තීරණය කරන්න සදාචාරාත්මක මෙන්ම නීත්‍යානුකූල බලයක් තිබෙද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නෙ නැති නිසා අහන්නෙ GMOA එකට උපාධියක ගුණාත්මක භාවය තීරණය කරන්න සදාචාරාත්මක මෙන්ම නීත්‍යානුකූල බලයක් තිබෙද ?

    :yes::yes::yes::yes::yes:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ GMOA එකට උපාධියක ගුණාත්මක භාවය තීරණය කරන්න සදාචාරාත්මක මෙන්ම නීත්‍යානුකූල බලයක් තිබෙද ?

    නෑ. වෛද්‍ය සභාව අනුමත කරපු දොස්තරලට විතරයි ලංකාවෙ practice කරන්න පුළුවන්. වෛද්‍ය අධ්‍යාපනය ගැන නීති හදන එක ඒගොල්ලන්ට අයිති දෙයක් නෙවෙයි... නමුත් ඒ බලය අතට ගන්න තමයි පහුගිය දවස් වල කෑ ගැහුවේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සහතික ඇත්ත බං :yes: ඔක්ස්ෆෝඩ් හාවඩ් වගේ කඩ ඔක්කොම කරන්නෙ ඕක අපේ උන්ට නොතේරුනාට :yes:

    ඔව් ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම ලෝකේ අංක 1 වෙලා අපේ විදුරු බෝල කඩේ 17000 ගනන් වුණේ ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම quality එක ගැන නොබලා දේශපාලනඥයන් ලව්වා quality කියලා කියාගන්න නිසා වෙන්න ඇති.
    Oxford Harvard යන්න ඕනේ GPA ටිකත් මෙතැන දැම්මනම්. සල්ලි තිබ්බ පලියට යන්න අමාරුයි වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම ලෝකේ අංක 1 වෙලා අපේ විදුරු බෝල කඩේ 17000 ගනන් වුණේ ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම quality එක ගැන නොබලා දේශපාලනඥයන් ලව්වා quality කියලා කියාගන්න නිසා වෙන්න ඇති.
    Oxford Harvard යන්න ඕනේ GPA ටිකත් මෙතැන දැම්මනම්. සල්ලි තිබ්බ පලියට යන්න අමාරුයි වගේ.

    ඒ තත්වෙට දාපු ගමං පත් වෙන්න ඇති නේ :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන තර්කය තනිකරම gmoa එකේ තර්කයක්. අන්තරය සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනයක්ද මොකද්ද වෙනුවෙන්.නමුත් gmoa එක නිතරම කියන්නේ ඔවුන් පෙනී සිටින්නේ වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය වෙනුවෙන් කියලා. මේ ඊනියා ගුණාත්මක භාවය තීරණය කරන්නේත් gmoa එකම තමයි... එක හරියට අර de beers සමාගම අර දියමන්ති ජාති දෙක වෙන් කරලා හඳුනගන්න, උන්ම සල්ලි වියදම් කරලා මැෂින් එකක් හැදුවා වගේ...හැබැයි මේ ප්‍රමිතිය ගැන තියෙන කැක්කුම පිටරට උපාධි කඩ වලින් ගන්න උපාධි වලට අදාල නෑ....

    හොඳට බලපන් gmoa එක පෙනී ඉන්නෙ උන්ගෙ පටු අවශ්‍යයතා වෙනුවෙන් විතරයි.

    මේ logic ඒකත් ඉතින්

    "යහපාලන සෙට් එකේ TNA එක ඉන්නවා. උන් පෙනී ඉන්නේ කොටි වෙනුවෙන්. ඒ නිසා යහපාලනය ගැන බලාපොරොත්තු තියන උන් ඔක්කොම කොටි/කොටින්ට support උන්"

    වගේ තමයී.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්නෙ නැති නිසා අහන්නෙ GMOA එකට උපාධියක ගුණාත්මක භාවය තීරණය කරන්න සදාචාරාත්මක මෙන්ම නීත්‍යානුකූල බලයක් තිබෙද ?

    Heta idan puluwan :rofl: SLMC election eke tibba vacancy 4 ma GMOA ekata gihin unofficial news :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ. වෛද්‍ය සභාව අනුමත කරපු දොස්තරලට විතරයි ලංකාවෙ practice කරන්න පුළුවන්. වෛද්‍ය අධ්‍යාපනය ගැන නීති හදන එක ඒගොල්ලන්ට අයිති දෙයක් නෙවෙයි... නමුත් ඒ බලය අතට ගන්න තමයි පහුගිය දවස් වල කෑ ගැහුවේ.

    Heta idan ekath GMOA eke thamai puthe. :rofl: wait for the news tomorrow. :P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒකාධිකාරයන් මිල පාලනය කරන්නේ සැපයුම පලනය කිරීමෙන්. ඒක නිසා වෛද්‍යවරයෙකුට
    පෞද්ගලික චැනල් සේවයකදී හිමි වන මිල රඳා පවතින්නේ ලංකාවෙන් අවුරුද්දකට පිටවෙන වෛද්‍යවරු ගණන මත. ඒක පාලනය කිරීම තමයි gmoa එකේ එකම අරමුණ.

    එහෙනම් වයඹ, සබරගමුව, මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් පැල වෙන්න නොදී පටන් ගන්න කියන්නෙත් රටේ වෛද්‍යවරු ගාන අඩු කරන්න වෙන්න ඇති නේ.
    SAITM පවරා ගන්න කියන්නේ පවරා ගත්තම ඩොකාලා නැතුව aliens ලා හැදෙනව ඇති. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සවභාවික දියමන්ති = රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය

    කෘතීම දියමන්ති = පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධිය

    දැන් බලපන් තේරෙනවද කියලා.

    එහෙම නැහැ බන් ....කෘතීම දියමන්ති නෙමේ ප්‍රවර්ට් ඉගනගන්න එවුන් ...උනුත් ස්වභාවික දියමන්තිම තමයි ....රටේ සිස්ටම් එකන් තමයි උන්ව කෘතීම කරලා තියෙන්නේ .....
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    Medical education in Sri Lanka: Minimum standards to be tabled in Parliament

    8 October, 2017

    z_p03-Minimum.jpg

    Minimum standards pertaining to medical education in the country will be placed before Parliament; the newly appointed President of the Sri Lanka Medical Council (SLMC) Prof. Colvin Guneratne told the Sunday Observer.
    According to him, discussions between the Ministry of Health and Indigenous Medicine and the SLMC has resulted in a consensus on the minimum standards and is expected to be tabled in parliament soon.
    “Although there are a few problems to be sorted out, the Minister of Health has gone through a list along with some members of the SLMC and the minimum standards, I think, will be ready in a week or two,” Prof. Guneratne said.
    The issue of minimum standards became a talking point following the Appeals Court judgement ordering the SLMC to temporarily register the students of the medical faculty of the South Asian Institute of Technology and Medicine (SAITM) to do their internships.
    Although several attempts were made to gazette the minimum standards, it has not yet materialised due to various reasons. The last attempt to table minimum standards in Parliament by the Minister of Health and Indigenous Medicine, was in July.
    In the absence of the gazetted document, the SLMC maintains guidelines and regulations pertaining to the matter. The guidelines state that the minimum entry criteria for medical colleges is two Cs and one S pass in the bio science stream.
    Prof. Guneratne is hopeful that the document will be tabled in parliament. “After it is gazetted it will apply to all MBBS or similar degrees awarded by any institution in Sri Lanka,” he said.

    GMOA එක හා දියමන්ති 01-24-2018 10:08 PM Dont talk on something that you really dont know.

    That kind of altitude is what got our country in such a big mess. So we shouldn't talk about anything if we are not experts? So the lawyers will take care of the law, doctors will take care of health care and politicians will govern the country. That is the path that leads to serfdom..,,,,\\

    As a citizen I should have the right to hold an opinion about anything until I proven wrong.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒ තත්වෙට දාපු ගමං පත් වෙන්න ඇති නේ :)
    එච්චර ඕනේ නෑ. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති කාළේ දාපු committee එකේ නිර්දේශ ටික සම්පූර්ණ කරගත්තා නම් ඇති. දේශපාලන බලයෙන් ඔක්කොම cover කරගන්න දඟලන්නේ නැතුව අඩුපාඩු ටික හදාගත්ත නම් වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්නේ 2011 දි
    Harvard අල්ලන්න කලින් රජරට වත් අල්ලගන්න එපැයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම ලෝකේ අංක 1 වෙලා අපේ විදුරු බෝල කඩේ 17000 ගනන් වුණේ ඔක්ස්ෆෝඩ් හාවඩ් එහෙම quality එක ගැන නොබලා දේශපාලනඥයන් ලව්වා quality කියලා කියාගන්න නිසා වෙන්න ඇති.
    Oxford Harvard යන්න ඕනේ GPA ටිකත් මෙතැන දැම්මනම්. සල්ලි තිබ්බ පලියට යන්න අමාරුයි වගේ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    එන්ගලන්තේ දොස්තරලා වෙන්න Oxford හරි Cambridge හරි යන්නම ඕනි නෑ. ඒවාට තව විශ්ව විදයාල ඕනි තරන් තියෙනවා. නර්සින් කරලත් දොස්තර වෙන්න පුලුවන් ඒ රටවල. Oxford හරි Cambridge හරි යන්නේ ඒ රටවල හොදම සෙට් එක. උන් ඒකට ගිහින් අනිත් උන්ට පොඩි විශ්ව විදයාල වලට යන්න බෑ කියල උද්‍ෙඝෝශනය කරන්නෙත් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එච්චර ඕනේ නෑ. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති කාළේ දාපු committee එකේ නිර්දේශ ටික සම්පූර්ණ කරගත්තා නම් ඇති. දේශපාලන බලයෙන් ඔක්කොම cover කරගන්න දඟලන්නේ නැතුව අඩුපාඩු ටික හදාගත්ත නම් වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්නේ 2011 දි
    Harvard අල්ලන්න කලින් රජරට වත් අල්ලගන්න එපැයි.

    අයියෝ රජරට අල්ලන එක නම් මහ ලොකු දෙයක් නෙමේ. රජරටට ලෙකාලා යන්නෙත් ඉදල හිටලනේ.. එහේ පට්ට කොලිටි දොස්තරල තමා ඉන්නෙ...=
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    ලක්ෂ 90 ක් විතර වියදම් වෙන්නේ නැත්ද බන්
    ඊටපස්සේ රජයේ වියදමින් නේද doctorate කරන්න රට යවන්නේ
    එතනත් ලොකු වියදමක් නේද ?

    මන් වැරදිද

    වැරදි.
    වෛද්‍ය විද්‍යාවේ පශ්චාත් උපාධියක් නම් විදේශ ගත වෙනවා නම් ක්‍රම 2 ක් තියනවා.
    1.පුහුණු වන රෝහලේම රැකියාවක් කිරීම.( ශල්‍ය වෛද්‍ය වරයෙකු වීමට පුරුදු වනවා නම් පුහුණු වන රැකියාවට දීමනාවක් ලබා ගැනීම. එම මුදල ගෙවන්නේ පුහුණු කරන රටින් මිසක් ලංකාවෙන් නොවේ)
    2.පඩි නොලබන observer මට්ටමින් පුහුණු වීම.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    එහෙනම් වයඹ, සබරගමුව, මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් පැල වෙන්න නොදී පටන් ගන්න කියන්නෙත් රටේ වෛද්‍යවරු ගාන අඩු කරන්න වෙන්න ඇති නේ.
    SAITM පවරා ගන්න කියන්නේ පවරා ගත්තම ඩොකාලා නැතුව aliens ලා හැදෙනව ඇති. :lol:

    gmoa එක saitm පවරා ගන්න කිව්වේ නෑ... උන් කිව්වේ අහෝසි කරන්න කියලා,,,,

    උඹ බලපන් big picture එක දිහා. ලංකාවේ bio කරපු ලමයෙක්ට දොස්තර කෙනෙක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් නැති වෙන තත්වයක් ඇති කලේ කවුද. සම සෞඛ්‍ය උපාධිය අවුරුදු 4 කරනවට විරුද්ධ වුනේ කවුද. නර්ස්ලා ඒගොල්ලන්ගේ සුදුසුකම් හදා ගන්නවට විරුද්ද කවුද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් වයඹ, සබරගමුව, මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් පැල වෙන්න නොදී පටන් ගන්න කියන්නෙත් රටේ වෛද්‍යවරු ගාන අඩු කරන්න වෙන්න ඇති නේ.
    SAITM පවරා ගන්න කියන්නේ පවරා ගත්තම ඩොකාලා නැතුව aliens ලා හැදෙනව ඇති. :lol:

    :rofl::rofl::rofl::rofl:

    දොස්තරලා දන්නවා වයඹ, සබරගමුව වගේ ඒවා හැදුවත් ලෙකාලා යන්නෙ නෑ කියල.. අනික උන් දන්නවා මොරටුව වෛද්‍ය පීඨ මුල්ගල් අනිවා පැල වෙනවා කියල. ඒ විතරක් නෙමේ. උන් දන්නවා මොන පීඨයට මුල් ගල තිබ්බත් කෝටා එක පාලනය කරන්න උන්ට පුලුවන් කියල. ප්රයිවට් ඒවා ආවොත් ඒ සෙල්ලන් බෑ...
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :rofl::rofl::rofl::rofl::rofl:

    එන්ගලන්තේ දොස්තරලා වෙන්න Oxford හරි Cambridge හරි යන්නම ඕනි නෑ. ඒවාට තව විශ්ව විදයාල ඕනි තරන් තියෙනවා. නර්සින් කරලත් දොස්තර වෙන්න පුලුවන් ඒ රටවල. Oxford හරි Cambridge හරි යන්නේ ඒ රටවල හොදම සෙට් එක. උන් ඒකට ගිහින් අනිත් උන්ට පොඩි විශ්ව විදයාල වලට යන්න බෑ කියල උද්‍ෙඝෝශනය කරන්නෙත් නෑ.

    මම දන්නා තරමින් ඇමරිකාව එංගලන්තය වැනි රටවල වෛද්‍ය වරයෙකු වීමට ඉතා ඉහල GPA අගයක් උවමන වනවා. තුන්වන ලෝකයේ රටවල් වලතමා කෙටි පාරවල් තිබෙන්නේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :rofl::rofl::rofl::rofl::rofl:

    එන්ගලන්තේ දොස්තරලා වෙන්න Oxford හරි Cambridge හරි යන්නම ඕනි නෑ. ඒවාට තව විශ්ව විදයාල ඕනි තරන් තියෙනවා. නර්සින් කරලත් දොස්තර වෙන්න පුලුවන් ඒ රටවල. Oxford හරි Cambridge හරි යන්නේ ඒ රටවල හොදම සෙට් එක. උන් ඒකට ගිහින් අනිත් උන්ට පොඩි විශ්ව විදයාල වලට යන්න බෑ කියල උද්‍ෙඝෝශනය කරන්නෙත් නෑ.

    Oxford Harvard මෙතැනට අැදාලා ගත්ත කෙනාට මම උත්තරයක් දුන්නෙ.
    ඔව් පොඩි විශ්වවිද්‍යාල තියෙනව. ඒවාත් පුළුවන් තරම් quality එක වැඩිකරන් Oxford Harvard level එකට එන්න දඟලනවා මිසක් දේශපාලන බලයෙන් නීතියේ සිදුරු වලින් රිංගන්න හදනවා කියලා අහලා නෑ.