gmoa එකට අනුව ප්‍රමිතිය ඇතුව පෞදගලික වෛද්‍යවිද්‍යාලයක් හැදුවොත් ලංකාවෙ ඔවුන් ඒක පිලි ගන්න ඕන නේද. නමුත් මෙහෙම පටන් ගන්න ආයතනත් වහන්න වෙනවනම් කවුද මේ වගේ risky sector එකක ආයෝජනය කරන්නේ.
gmoa පුද්ගලික වෛද්‍ය ප්‍රතික්ෂේප කරනවා කියා කොතැනවත් කියා නැත. නියමිත ප්‍රමිතියට අනුකුල නම් ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නෑ නේද.
