GMOA එක හා දියමන්ති

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda

gmoa එකට අනුව ප්‍රමිතිය ඇතුව පෞදගලික වෛද්‍යවිද්‍යාලයක් හැදුවොත් ලංකාවෙ ඔවුන් ඒක පිලි ගන්න ඕන නේද. නමුත් මෙහෙම පටන් ගන්න ආයතනත් වහන්න වෙනවනම් කවුද මේ වගේ risky sector එකක ආයෝජනය කරන්නේ.

gmoa පුද්ගලික වෛද්‍ය ප්‍රතික්ෂේප කරනවා කියා කොතැනවත් කියා නැත. නියමිත ප්‍රමිතියට අනුකුල නම් ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නෑ නේද.
 
Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මුදල් නැති නම් මුල් ගල් තියන්නේ ඇයි.
    වෛද්‍ය වරු ප්‍රමාණය මදි නම් එකට විසදුම වංචාකර ආයතන වලට අනුබල දීම නොවේ

    ලංකාව වගේ රටක මිනිහෙක් ලොකු ආයෝජනයක් කරනවනම් ඒකට ආණ්ඩුවෙන් ගැරෙන්ටියක් තියෙන්න ඕන..... ඒක තමයි උඹල අද වංචාකාරී කියලා දකින්නේ......නමුත් ඒ ආයතන කාලයක් පවතිනකොට ඒවයේ ඒ අශුද්ධ දේවල් අයින් කරලා වඩා සාධාරණ , සමාජය අනුමත කරන ආයතන වෙනවා. එහෙම තමයි වෙළඳ පොල වැඩ කරන්නේ....

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරු නොකියා හිටපන් බන් ...ඩොකෙක් වෙන්න කලින් කොලේජ් දිග්රියක් ඕනි ....GPA 4 නැත්තම් හැලෙනවා ..මැරීගෙන වැඩ උන් GPA 4 තියාගන්න :P:P

    ඔය මොන රට ගැනද කියන්නෙ...?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලක්ෂ 90 ක් යනවා නම් කොහොමද බන් කොලඹ Medical faculty එක ලාභයක් තියාගෙන පිටරටවල උන්ට ලක්ෂ 65 ගානේ දෙන්නේ? පිළිගැනීමක් නැති එක එක ගුබ්බෑයම් වලට ලක්ෂ 120 ගානේ දෙනකොට 65 ගානේ ම වුණත් අපේ උන්ට දෙන්න පුළුවන්. එකකට එකක් වගේ ලාබයි

    මට ඔය කතාව කිව්වේ බන් ටියුෂන් සර් කෙනෙක්
    එකයි මන් ඇහුවේ
    එක පුහුණු වයිද්වරයෙක් එලියට දාන්න ඒ ගාන යනවා කිව්වා
    ඒ එක්කම අනික් රටවල් වල ගිහින් ඒ අද්යපනයම ගන්න යන වියදමත් කිව්වා

    වැරදි.
    වෛද්‍ය විද්‍යාවේ පශ්චාත් උපාධියක් නම් විදේශ ගත වෙනවා නම් ක්‍රම 2 ක් තියනවා.
    1.පුහුණු වන රෝහලේම රැකියාවක් කිරීම.( ශල්‍ය වෛද්‍ය වරයෙකු වීමට පුරුදු වනවා නම් පුහුණු වන රැකියාවට දීමනාවක් ලබා ගැනීම. එම මුදල ගෙවන්නේ පුහුණු කරන රටින් මිසක් ලංකාවෙන් නොවේ)
    2.පඩි නොලබන observer මට්ටමින් පුහුණු වීම.

    ස්තුත්යි කලින් දනන් හිටියේ නැහැ
    තව දෙයක් තියෙනවා
    කතාවක් තියෙනවා එහෙම විදෙහ්ස්ගත වෙන අය උපාදිය අරන් ඒ රටවල් වලම නවතින්ව්වා නැත්නම් වෙන රටකට යනවා නැවත ලංකාවට එන්නේ නැතුව කියලා
    එතකොට එයාලා ඒ යන එකට එහෙ නවතින එකට රජයෙන් වියදමක් දරන්නෙම නැද්ද
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔහොම තමා ප්රශනෙන් පැනලා යන්නෙ. ආන්ඩුවට කියන තරන් කැපෑසිටි නෑ වෛදය පීථ හදා හදා යන්න. GMOA කරන්නෙ ඒකෙන් ප්රයෝජන අරන් ආන්ඩුවටම බනින එක. intakes වැඩි කරන්න ප්රයිවට් සෙක්ටර් එක උදව් කරගන්න කියන්නෙ ඒකයි. එහෙම කරලා දෙකටම බලපාන විදියට නියාමන ආයතනයක් දැම්මම කොලිටි එක ගැන එන ප්රශන ඔක්කොම නැති වෙනවා...

    ලෝකේ රටවල වෛද්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන ආයතන තියනවා. ලංකාවේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. මෙච්චර කල් තිබ්බේ රාජ්‍ය විශ්ව විද්‍යාල නිසා නීති හැදිලා තිබ්බෙත් ඒවාට.

    දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය වෛද්‍ය සභාව අඩුපාඩු පෙන්නද්දි එන තර්කය "වෛද්‍ය සභාවට පෞද්ගලික ඒවා නියාමනය කරන්න බලතල නෑ" කියලා.
    එහෙනම් වෙන්න ඕනේ රජයෙන් බලතල හදල දෙන එක මිසක් නියාමනය නොකර ඉන්න එක නෙවෙයිනේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gmoa පුද්ගලික වෛද්‍ය ප්‍රතික්ෂේප කරනවා කියා කොතැනවත් කියා නැත. නියමිත ප්‍රමිතියට අනුකුල නම් ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නෑ නේද.

    මොකක්ද බන් ඔය ප්රමිතිය? ඒක GMOA එකේ වත් තියෙනවාද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් වැදගත් රටවල් එක්ක බැලුවහම අපේ රටේ ඩොක්කු ගේ අද්යාපන සුදුසුකම් නම් බොහොම මදි ..උන් කැගැහුවට ...

    තියෙන එකත් නැතිවෙන සිද්දියක් වෙන්නේ මේ අලුත් හුටප්පර නිසා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මොකක්ද බන් ඔය ප්රමිතිය? ඒක GMOA එකේ වත් තියෙනවාද?

    ඔය ප්‍රමිතිය පිටවලින් අරන් එන උපාධි වල තියෙනවද? ඇයි ඔය ප්‍රමිතිය ගැන තියෙන සැලකිල්ල පාරිභෝගිකයාගෙන් ඒන්නෙ නැත්තෙ? ඇයි gmoa එක මැද්දට පයින්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔවු ඉතින්? කොලේජ් ඩිග්රි එක ඇමරිකාවේ බහුතර ළමයින්ට ගන්න පුලුවන් එකක් නේ.

    අනික ඇමරිකාවේ දොස්තරලා වෙන්න මේ විදිය විතරක් නෙමේනේ තියෙන්නෙ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ලෝකේ රටවල වෛද්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන ආයතන තියනවා. ලංකාවේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. මෙච්චර කල් තිබ්බේ රාජ්‍ය විශ්ව විද්‍යාල නිසා නීති හැදිලා තිබ්බෙත් ඒවාට.

    දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය වෛද්‍ය සභාව අඩුපාඩු පෙන්නද්දි එන තර්කය "වෛද්‍ය සභාවට පෞද්ගලික ඒවා නියාමනය කරන්න බලතල නෑ" කියලා.
    එහෙනම් වෙන්න ඕනේ රජයෙන් බලතල හදල දෙන එක මිසක් නියාමනය නොකර ඉන්න එක නෙවෙයිනේ..

    minimum standards gazette karala, eeta passe ae standards walata anuwa private daanwa nam awulak naa ne.. ehema ne me karanna yanne
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මට ඔය කතාව කිව්වේ බන් ටියුෂන් සර් කෙනෙක්
    එකයි මන් ඇහුවේ
    එක පුහුණු වයිද්වරයෙක් එලියට දාන්න ඒ ගාන යනවා කිව්වා
    ඒ එක්කම අනික් රටවල් වල ගිහින් ඒ අද්යපනයම ගන්න යන වියදමත් කිව්වා

    ස්තුත්යි කලින් දනන් හිටියේ නැහැ
    තව දෙයක් තියෙනවා
    කතාවක් තියෙනවා එහෙම විදෙහ්ස්ගත වෙන අය උපාදිය අරන් ඒ රටවල් වලම නවතින්ව්වා නැත්නම් වෙන රටකට යනවා නැවත ලංකාවට එන්නේ නැතුව කියලා
    එතකොට එයාලා ඒ යන එකට එහෙ නවතින එකට රජයෙන් වියදමක් දරන්නෙම නැද්ද
    නැ. එයාල bond එකකට sign කරන්න ඕන. රජයට අදාල ගණන ගෙව්වොත් නිත්‍යානුකුලව ගල් විය හැකි. රජය වියදම් දරන එක අවස්ථාවක් තියනවා. රජයෙන්ම අදාල පුද්ගලයාව තෝරාගෙන පුහුණුවට යැව්වොත්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු ඉතින්? කොලේජ් ඩිග්රි එක ඇමරිකාවේ බහුතර ළමයින්ට ගන්න පුලුවන් එකක් නේ.

    අනික ඇමරිකාවේ දොස්තරලා වෙන්න මේ විදිය විතරක් නෙමේනේ තියෙන්නෙ.

    ඇමරිකාවේ කොලේජ් ඩිග්රි තියෙනවා ඒ උනාට GPA 3.8 තියෙන එවුන් ඉන්නේ අතලොස්සක් ..

    කන්න ඕනි උනහම තලගොයාත් කබරගොයා කරගන්න එපා බන් ..ඇමරිකාවේ ලබාගන්න පුළුවන් අමාරුම ජොබ් එක එක ....
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මොකක්ද බන් ඔය ප්රමිතිය? ඒක GMOA එකේ වත් තියෙනවාද?

    gmoa කියන්නේ වුර්තිය සමිතියක්. වුර්තිය සමිතියක ප්‍රමිතිය නොවේ ගැටලුව.වෛද්‍ය අද්යපනයේ ප්‍රමිතියි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවේ කොලේජ් ඩිග්රි තියෙනවා ඒ උනාට GPA 3.8 තියෙන එවුන් ඉන්නේ අතලොස්සක් ..

    කන්න ඕනි උනහම තලගොයාත් කබරගොයා කරගන්න එපා බන් ..ඇමරිකාවේ ලබාගන්න පුළුවන් අමාරුම ජොබ් එක එක ....

    ලබාගන්න පුලුවන් අමාරැ ජොබ් එකක් වෙන්න ඇති. හැබැයි ඒකට ට්රයි කරන්න ඕනි එහෙකුට නිදහසක් තියෙනවානේ. ආර්ට්ස් කලත් මෙඩිසින් එක්සෑම් එකට ලියන්න බැරි කමක් නෑනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gmoa කියන්නේ වුර්තිය සමිතියක්. වුර්තිය සමිතියක ප්‍රමිතිය නොවේ ගැටලුව.වෛද්‍ය අද්යපනයේ ප්‍රමිතියි

    GMOA එක පෙනී= ඉන්න දොස්තර‍ලගේ ඒ ප්රමිතිය තියෙනවාද?