GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉරොශන්.....;).මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වට්ග් දන්නෙ නෑ......:oo::oo:.
    උබ දන්නේ නෑනේ ඉරොශන් කඩේ යන්නේ කාටද කියල. උබ බබා. :D:D:D:D
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    අනේ දන්න දෙයක් කියපන් බන්, හැම රෙද්දටම කල්චර් ඔනෙ නැ, ඔනෙ නැති වෙන්නෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා දැන් එකක් අඩුම 1000ට ලන් වෙලා.[/QUOTE]

    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    GMOA සහ එහි සමාජිකතිවය දරණ වෛද්‍යවරුන් හෙලා දකිමු.

    අපේ අම්මනං තව අවුරුද්දකින් දෙකකින් retire (Doctor). එයා කියන්නෙත් මේ අලුතින් පොඩි උන් ටිකක් ඇවිත් වුර්තියත් එක්ක කනවා කියල
    :yes:

    True story. Habai GMOA eke okkoma doctorsla kiyala umbrella terms danna ba mchn. Hama welema media walata moona pennana keepa denek meka kanawa, echcharai
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උබ මෙ ආන්ඩුවක් අල්ලගෙන දගලනව... ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් මෙ ඉල්ලන විදිහට ඉස්කොල දෙන එක හරි නැති එක..

    අනික් සාමාන්‍ය පවුල්වල ලමයි අමාරුවෙන් 1 වසරට දාගන්නෙත් එත් මුන්ට මුන් ඉල්ලන එකම දෙන්න ඔනි.. නැත්නම් සාමාන්‍ය අහින්සක මිනිස්සු ඇපෙට තියාගන වර්ජනය කරනව..

    මේ විදිහට අසාදාරන ඉල්ලිම් වෙන කිසිම සන්ගමයක් ඉල්ලන්නෙ නැ බන්.. engineers , accountants , teachers ල කවදාවත් මෙ වගෙ ඉල්ලන්නෙ නැනෙ බන්..

    අසාදාරන ඉල්ලීම් කියල නිකන් සුළුවෙන් කියන්න එපා මචන්. කෙලින්ම කියපන් කැ* පො**** ඉල්ලීම් කියල. එහෙම මේ ඉස්කෝල දෙන්න කියල GMOA එකට නිර්දේෂ කරන්න ඉස්කෝල උන්ගේ බාප්පාගේ බූදලෙයැයි :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෑය ගානකින් දෙන්න බෑ. ඒක හරි.. ඒහෙනම් බන් හෑම මගුලටම ඈන්ටිබියොටික් දෙන එක හරිද? හෑම මගුලටම දෙන්න ඔනේ නෑ. උන් කොහොමද රෙපොර්ට් එක නෑතිව හරියටම ගෑලපෙන ඈන්ටිබ්යොටික් එක දෙන්නේ. දෙන්නේ නිකරුනේ. ලෙඩ්ඩු මෑරෙන්නේ ටික ටික
    උබ දන්න දේට වඩා නොදන්නා දේ වැඩියි, ඔතනදි බලන්නෙ සම්බාවිතාව, උබට තියෙන්නෙ නිව්මොනියාව උබ යනව දොස්තර ගාවට මිනිහ බලල ගෙස් කරනව නිවිමොනියාව කියල, ගෙස් කරල දෙනව හොද ඇන්ටි බයොටික් එකක්,එකෙන්ම හොදයි. උබ ඔය කියන විදිහට කරොත් බල්ඩ් කල්චර එක එද්දි උබේ හත්දවසෙ දානෙත් ලන් වෙලා තියෙයි,

    අන්න ඒ ගෙස් කිරිමට තමයි දොස්තරගෙ කොලිටිය වැදගත් වෙන්නෙ.සයිටම් එකෙන් පිට උන A/L බයො ෆේල් ,සායනික අත්දැකීම් නැති එකා හිතනව මේක නිකන් උනක් කියල දෙනව පැඩොල්, දීල කියනව බල්ඩ් කල්චා කරන් වරෙන් කියල , මොකො උබට වෙන්නෙ ??? සෙත්තපොච්චි වෙන මොකුත් වෙන් නැ.ඔන්න ඔකත් එක හෙතුවක් අපි සයිටම් එකට විරුද්ධ වෙන්ඩ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ දන්න දෙයක් කියපන් බන්, හැම රෙද්දටම කල්චර් ඔනෙ නැ, ඔනෙ නැති වෙන්නෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා දැන් එකක් අඩුම 1000ට ලන් වෙලා.

    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)[/QUOTE]
    මම බෙහෙත් ගෑන ටෙස්ට් ගෑන උබල වගේ දන්නේ නෑ. මම දන්නේ ඩොකාලා කියපු දේ. ලන්කාවේ එවුන් විතරක් නෙමේ පිටරට එවුන්. උන් ඈන්ටිබ්යොටික් කීයටවත් හිතුමතේට දෙන්නේ නෑ. උන් ඒක විශ දීමක් හෑටියට සලකන්නේ. පස්සේ අතයවශ්ය ලෙඩකට දුන්නම අහන්නේ නෑ කියල තමා උන් කියන්නේ. මුන් මේ බයිලා ගහනව. සල්ලි වලට මිනිස්සු මරන එවුන් තමා මේක විනාස කරන්නේ. උන් හින්දා හරියට් වෑඩේ කරන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනව
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    True story. Habai GMOA eke okkoma doctorsla kiyala umbrella terms danna ba mchn. Hama welema media walata moona pennana keepa denek meka kanawa, echcharai

    මේකයි GMOA එකේ ඉන්න හොද උන් නරක උන් කවුද කියල තෝර තෝර ඉන්න එක practical නෑනේ. මුලින් බලපන් GMOA ඉන්න secretary කාරයාගේ ආකල්ප මොනාද කියල. උගේ ආකල්ප අවුල්නන් ඔකේ ඉන්න බහුතරෙකට ඒ ආකල්ප බලෙන් දෙනවා උඩ ඉන්න උන්ට ගොඩ වැඩි කරගන්න. GMOA උඩ function වෙන්නේ එහෙමනං අකමැති doctorsලට අයින් වෙන්න පුළුවන් ඕකෙන්. එහෙම අයින් වෙන්නේ කොන්ද තියන උන් විතරයි. ඕක විසදන්න පුළුවන් ඔකේ ඉන්න උන් ඔක්කොම රටක් හැටියට වර්ජනය කරලා විතරයි. හොද නරක තෝර තෝර ඉන්න ගියොත් බබා හම්බෙලා තියෙයි.:oo:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)
    මම බෙහෙත් ගෑන ටෙස්ට් ගෑන උබල වගේ දන්නේ නෑ. මම දන්නේ ඩොකාලා කියපු දේ. ලන්කාවේ එවුන් විතරක් නෙමේ පිටරට එවුන්. උන් ඈන්ටිබ්යොටික් කීයටවත් හිතුමතේට දෙන්නේ නෑ. උන් ඒක විශ දීමක් හෑටියට සලකන්නේ. පස්සේ අතයවශ්ය ලෙඩකට දුන්නම අහන්නේ නෑ කියල තමා උන් කියන්නේ. මුන් මේ බයිලා ගහනව. සල්ලි වලට මිනිස්සු මරන එවුන් තමා මේක විනාස කරන්නේ. උන් හින්දා හරියට් වෑඩේ කරන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනව[/QUOTE]

    Ubata newei machan quote kale. sorry
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)
    අනේ උබයි මමයි දන්න කල්චර්, අන්ටි බයොටික් වලට ආන්සර කරනවනම් කල්චර් ඔනෙ නැ, බේත් දෙන්ඩ.:no::no: මොන ලෙඩේ තිබ්බත් ගෙස් කරලනෙ ලියන්ඩත් ඔනෙ ඒකට තමා සායනික පුහුනුව ඔනෙ, නිවුමොනියාව තියෙන එකෙක්ට බල්ඩ් කල්චර නොකර යුරින් ක්ල්චර් එකක් කරල හරියන්නෙ නැ, ඔක්කොටම ඔනෙ දක්ශ කම, සායනික පුහුනුව නැති සයිටම් දොස්තරලගෙන් බේත අරගත්ත දවසට අපේ උන්දලට තේරෙයි.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මම බෙහෙත් ගෑන ටෙස්ට් ගෑන උබල වගේ දන්නේ නෑ. මම දන්නේ ඩොකාලා කියපු දේ. ලන්කාවේ එවුන් විතරක් නෙමේ පිටරට එවුන්. උන් ඈන්ටිබ්යොටික් කීයටවත් හිතුමතේට දෙන්නේ නෑ. උන් ඒක විශ දීමක් හෑටියට සලකන්නේ. පස්සේ අතයවශ්ය ලෙඩකට දුන්නම අහන්නේ නෑ කියල තමා උන් කියන්නේ. මුන් මේ බයිලා ගහනව. සල්ලි වලට මිනිස්සු මරන එවුන් තමා මේක විනාස කරන්නේ. උන් හින්දා හරියට් වෑඩේ කරන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනව

    Ubata newei machan quote kale. erozan mata kiyapu deta.sorry
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    අනේ උබයි මමයි දන්න කල්චර්, අන්ටි බයොටික් වලට ආන්සර කරනවනම් කල්චර් ඔනෙ නැ, බේත් දෙන්ඩ.:no::no: මොන ලෙඩේ තිබ්බත් ගෙස් කරලනෙ ලියන්ඩත් ඔනෙ ඒකට තමා සායනික පුහුනුව ඔනෙ, නිවුමොනියාව තියෙන එකෙක්ට බල්ඩ් කල්චර නොකර යුරින් ක්ල්චර් එකක් කරල හරියන්නෙ නැ, ඔක්කොටම ඔනෙ දක්ශ කම, සායනික පුහුනුව නැති සයිටම් දොස්තරලගෙන් බේත අරගත්ත දවසට අපේ උන්දලට තේරෙයි.

    Malli uba doctor kenekda medical student kenekda? e dekama newei nm, medical field ekatath sambandhayak naththm uba danna deyak karagena hitapan samahara wita meke ubata wada yamak danna minissu danna deyak gana katha karanawa. Api hamadama karana dewal apita ugannanna enna epa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mangalam;2[SIZE=3 said:
    0699854]මම බෙහෙත් ගෑන ටෙස්ට් ගෑන උබල වගේ දන්නේ නෑ. මම දන්නේ ඩොකාලා කියපු දේ. ලන්කාවේ එවුන් විතරක් නෙමේ පිටරට එවුන්. උන් ඈන්ටිබ්යොටික් කීයටවත් හිතුමතේට දෙන්නේ නෑ. උන් ඒක විශ දීමක් හෑටියට සලකන්නේ. පස්සේ අතයවශ්ය ලෙඩකට දුන්නම අහන්නේ නෑ කියල තමා උන් කියන්නේ. මුන් මේ බයිලා ගහනව. සල්ලි වලට මිනිස්සු මරන එවුන් තමා මේක විනාස කරන්නේ. උන් හින්දා හරියට් වෑඩේ කරන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනව
    [/SIZE]

    Ubata newei machan quote kale. sorry[/QUOTE]
    නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.:no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම බෙහෙත් ගෑන ටෙස්ට් ගෑන උබල වගේ දන්නේ නෑ. මම දන්නේ ඩොකාලා කියපු දේ. ලන්කාවේ එවුන් විතරක් නෙමේ පිටරට එවුන්. උන් ඈන්ටිබ්යොටික් කීයටවත් හිතුමතේට දෙන්නේ නෑ. උන් ඒක විශ දීමක් හෑටියට සලකන්නේ. පස්සේ අතයවශ්ය ලෙඩකට දුන්නම අහන්නේ නෑ කියල තමා උන් කියන්නේ. මුන් මේ බයිලා ගහනව. සල්ලි වලට මිනිස්සු මරන එවුන් තමා මේක විනාස කරන්නේ. උන් හින්දා හරියට් වෑඩේ කරන මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනව

    Ubata newei machan quote kale. sorry[/QUOTE]

    mamath liwwe ubata nemei. mama hithanne uba beheth gana dannawa. uba reply karana eka watinawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Malli uba doctor kenekda medical student kenekda? e dekama newei nm, medical field ekatath sambandhayak naththm uba danna deyak karagena hitapan samahara wita meke ubata wada yamak danna minissu danna deyak gana katha karanawa. Api hamadama karana dewal apita ugannanna enna epa.
    මොනවද හැමදාම කරන්නෙ? දැනුම නම් පේනම ඇන්ට්බයොටික් කතාවලින්,:confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Malli uba doctor kenekda medical student kenekda? e dekama newei nm, medical field ekatath sambandhayak naththm uba danna deyak karagena hitapan samahara wita meke ubata wada yamak danna minissu danna deyak gana katha karanawa. Api hamadama karana dewal apita ugannanna enna epa.

    උගේ රස්සාව දන්නේ නෑද්ද? ආණ්ඩුවට විරොදය. ඌ ලියන හුගාක් දේවල් හරි. නමුත් අවුල ඌ බයස් හින්දා සමහරක් වෑරදි දේවලුත් හරි කියල තර්ක කරනව. උගේ රස්සාව. ගනන් ගන්න එපා :D:D:D
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    අනේ දන්න දෙයක් කියපන් බන්, හැම රෙද්දටම කල්චර් ඔනෙ නැ, ඔනෙ නැති වෙන්නෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා දැන් එකක් අඩුම 1000ට ලන් වෙලා.

    Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)[/QUOTE]

    මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ.... :no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරොශන්.....;).මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වත් දන්නෙ නෑ......:lol::lol::lol:
    මෙතන තියෙන ලොකුම අවුල තමයි, මුන්ට බැරි උනාට මුන්ගෙ ලමයෙක් හරි කවද හරි ඉගෙන ගන්න නිදහස් අධ්යාපනේට ගරහන එක. මොකොද මුන්ට ලක්ශ 100-200 තියෙනවද ලමයව සයිටම් යවන්ඩ පව් ඉතින්, තියෙන ඔලමොට්ටල කම් තමයි.,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි අයියෙ හිතන්ඩ ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිසින් කොලේජ් වලට සප් කරා කියල, ඔවට ලක්ශ 100-200 ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ රටේ මුලු ජනගහනයෙන් සීයට දශම ගානකට විතරයි, කොටින්ම කියනවනම් කොලබ ඉන්න සල්ලි කාරයන්ට මිසක් වෙන කිසිම කෙනෙක්ට ඔවට යන්ඩ සල්ලි නැ. එහෙම රදළ පෙලපතට පමනක් තිබ්බ අධයාපනේ අයිතිය තමයි නිදහස් අධ්යාපනය හරහා රටේ සියලු දෙනාට දුන්නෙ. එකෙන් රටේ සියලුම දෙනාට සම අයිතිය ලැබුන ඉගෙන ගන්න.නිදහස් අධ්යාපනයේ ප්‍රතිලාබ අපි සියලුම දෙනා අත් විදල තියෙනව.ඒක නිසා බලයට පත්වෙන සියලු ආණ්ඩු කරන්ඩ ඔනෙ නිදහස් අධයාපනය තවත් ශක්තිමත් කරන එක, නැතුව පුද්ගලික අධයාපනයට සප් කරන එක නෙමේ.:no::no:

    :yes::yes::yes:
    ඔය වගේ මුදලක් දරන්න පුළුවන් රටේ සුලුතරෙකට විතරයි
    රටේ බහුතරය ඔය ගානට ආව කලෙක නම් කමක් නෑ
    බහුතරයක් දැන් දගලන්නේ කෑම වේලක් හොයාගන්න
    නුදුරේදීම සල්ලිකාර ළමයා තැනකට එයි දුප්පත සදහටම එහෙම ඉදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ.... :no::no::no:
    :yes::yes: මුන් මොනවද මචන් දන්නෙ, යාපනේ ඉන්න එකාගෙ කල්චර් එක කොලබට හරි අනුරාධපුරේට හරි ඇවිල්ල ආපහු රිපොට් යද්දි ලෙඩා මැරිල වලලපු තැන ගසුත් පැල වෙලා, හිතාගෙන ඉන්නෙ මේක ඒරොප්පෙ කියල, මොන ජාතියෙ උන්ද මන්ද,මේවගෙ ඉන්නෙත්,
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ මෙ ආන්ඩුවක් අල්ලගෙන දගලනව... ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් මෙ ඉල්ලන විදිහට ඉස්කොල දෙන එක හරි නැති එක..

    අනික් සාමාන්‍ය පවුල්වල ලමයි අමාරුවෙන් 1 වසරට දාගන්නෙත් එත් මුන්ට මුන් ඉල්ලන එකම දෙන්න ඔනි.. නැත්නම් සාමාන්‍ය අහින්සක මිනිස්සු ඇපෙට තියාගන වර්ජනය කරනව..

    මේ විදිහට අසාදාරන ඉල්ලිම් වෙන කිසිම සන්ගමයක් ඉල්ලන්නෙ නැ බන්.. engineers , accountants , teachers ල කවදාවත් මෙ වගෙ ඉල්ලන්නෙ නැනෙ බන්..

    Erozone මම උබෙන් ඇහුවෙ බන්..