GMOA නඩය කෑ හොඳම පරිප්පුව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    GMOA නඩය කෑ හොඳම පරිප්පුව

    GMOA ත්‍රස්තවාදී ජොස්තර නඩය ජීවිතය පුරාවට කෑ හොඳම පරිප්පුව කෑ වගයි..! (Video)

    (ලංකා ඊ නිව්ස් -2017.ජුලි.10, ප.ව‍‍‍‍‍‍.7.35) ජොස්තර පාදඩදෙණිය ඇතුළු GMOA ත්‍රස්ත නඩය ජීවිතය පුරාවට කෑ හොඳම පරිප්පුව අද කෑවෝය. ඒ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට මුවා වී රටේ රෝගීන් මරණයට පත් කෙරෙන අඛණ්ඩ ජොස්තර වර්ජනයක් දියත් කිරීමට ගත් උත්සාහය කාලෝ විසින් පාදෙණිය නඩයේ රෙද්ද කැමරා ඉදිරියේම ගලවමින් ව්‍යර්ථ කිරීම නිසාය.

    දෙවන වරටත් දීර්ඝ කළ කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභා සභාපති ධූරය පසුගිය මස 30 වෙනිදායින් අවසන් වූ අතර හිස්වූ ධූරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න පත් කරන්නට සෞඛ්‍ය ඇමැතිවරයා සූදානම් විය. සෞඛ්‍ය ඇමැතිවරයා සමග තිබෙන පුද්ගලික වෛරය පිරිමැහීමට ගිය GMOA ත්‍රස්ත නඩය කියා සිටියේ ගොබ්බ තර්කයකි. එනම් කාලෝගේ පළමු පස් වසක ධූර කාලය නිමා කිරීමෙන් පසු දෙවන වරට මාස 6 කට ධූර කාලය දිගු කිරීම වැරදි බවත් වෛද්‍ය සභා සභාපති ධූරය මාස 6 කට පත් කිරීමට නීතියෙන් ඉඩක් නැති නිසා කාලෝම ඉදිරි වසර 5 ටත් තනතුරේ සිටිය යුතු බවයි. ලෝකයේ කිසිදු ධූරකාලයක් නියමිත කාලය නිමා වූ පසු දිගු කරනවා නම් නිශ්චිත කාලයට මිස පළමුවෙන් පත් වූ ධූර කාලයම යලි නොලැබෙන බව නොදන්නේ GMOA ත්‍රස්ත නඩයේ ගොබ්බයන් පිරිස පමණක් වුවද සාධාරණය අසාධාරණය තඹයකට මායිම් නොකර මැදමූලනේ කාලසටහනට ක්‍රියා කරන පාදඩදෙණියලාගේ GMOA ත්‍රස්ත නඩය ඊයේ (09) කියා සිටියේ කාලෝම පත් නොකරන්නේ නම් යලිත් වරක් දැනුම් නොදී අඛණ්ඩ ජොස්තර වර්ජනයකට යන බවයි.

    මේ බව දැනුම් දීමට අද උදෑසන කාලෝගේ නිවසට ගිය GMOA ත්‍රස්ත නඩයට කාලෝගෙන් ලැබුනේ අපූරු පිළිතුරකි. ඔහු මේ ත්‍රස්ත නඩයට වැඳ වැටෙමින් කීවේ තමා නිසා වර්ජනය කිරීම දුර්ජන වර්ජනයක් බවයි.

    “ඔබලා පොඩි මෝඩ කමක් කරනවා කියලා මං හිතනවා, මේ මං වාගේ වල පයයි ගොඩ පයයි තියෙන කෙනෙකුගේ ධූර කාලය තවත් දීර්ඝ කරන්න කියලා වැඩ වර්ජනය කළොත් ඒක අති දුර්ජන වැඩ වර්ජනයක්..! ඉතින් මං බැගෑපත්ව ඉල්ලා සිටිනවා ‘අනේ පුතා ඒකනම් කරන්න එපා‘.. මට යහතින් මැරෙන්න අවකාශය දෙන්න.. එහෙම නැතිව වර්ජන කළොත් ඔබගෙයි මගෙයි සම්බන්ධතාව එදාට ඉවරයි..“ කාලෝ පාදඩදෙණියගේ මූණටම මාධ්‍ය කැමරා ඉදිරියේම පැවසීය.

    පසුව මාධ්‍ය සාකච්ඡාවකදී ද කාලෝ කියා සිටියේ තමා නිසා වෛද්‍ය වැඩ වර්ජනයකට යන්නේ නම් ඊට පෙර තමාගේ බෙල්ල කපා යන ලෙසයි.

    ඉන්පසුව පාදඩදෙණිය ඇතුළු GMOA ත්‍රස්ත නඩය ගලේ පැහැරූ බළලුන් සේ ආපසු හැරී ගියහ.

    GMOA ත්‍රස්ත නඩයට සයිටම් ප්‍රශ්නය දඩ මීමා කරමින් දැන් සිතූ සිතූ ආකාරයට වෛද්‍ය වැඩ වර්ජන කිරීමට අසීරු වී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව සයිටම් සිසුන්ගේ උපාධිය පිළිගන්නැයි වෛද්‍ය සභාවට දුන් අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති ඇපැල් නඩුවට GMOA ට ද පාර්ශව කරුවෙකු ලෙස ඇතුළු වන්නට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉඩ ප්‍රස්ථාව ලබා දීම නිසාය. නඩුවේ පාර්ශව කරුවෙකු නම් නඩු තීන්දුව ලැබෙන තුරු බලා සිටිය යුතුය. ඒ අතර වාරයේ දී සයිටම් රජයට පවරා ගන්නැයි කියා හෝ වෙනත් සයිටම් සම්බන්ධ කාරණයක් නිසා හෝ වැඩ වර්ජන කිරීමට හැකියාවක් නැත. අනෙක් අතට GMOA ත්‍රස්ත නඩය කැමැති වුනත් අකමැති වුනත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නඩු තීන්දුව පිළිගත යුතුය.

    මේ තත්ත්වය යටතේ මැදමූලනේ කාල සටහන ක්‍රියාත්මක කිරීමේ ගැටළුවකට මුහුණ දුන් පාදඩදෙණියලා ඒ සඳහා කෙසේ හෝ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඉහත කී අකාරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා දඩ මීමා කර ගන්නට ගිය නමුත් GMOA ත්‍රස්ත නඩය කෙතරම් මෝඩ තකතීරුවන් පිරිසක්ද යන්න ලෝකයා ඉදිරියේ පෙන්නුම් කරමින් එය නිමා විය. මොවුන් මෝඩ තකතීරුවන් කියන්නේ නිකම්ම නොවේ. යමෙක් අනෙකාගේ ප්‍රශ්නයක් අරභයා සටනක් අරඹන්න යනවා නම් අඩුම ගණනේ අනෙකාට එය දැනුම් දී කැමැත්ත ලබා ගත යුතුය. ජනතාවට ඒ බව කියන්නේ ඉන් පසුවය. GMOA නායකයන් කියා ගන්නා ගොං වහන්සේලා පිරිස මාධ්‍ය හමුවක් තබා කාලෝ වෙනුවෙන් වර්ජන කරනවා යයි පාරම් බා පසුදා කාලෝ හමුවන්නට ගිය විට කාලෝ බැහැයි කීවේය. බැහැයි කීවා පමණක් නොව තමා වෙනුවෙන් වර්ජනය කරනවා නම් තමාගේ බෙල්ල කපා වර්ජනයට යන්නැයිද කීවේය. GMOA ත්‍රස්ත නඩය කෙතරම් උද්දච්ඡ පිරිසක් ද යත් ‘කාලෝ නාකියා‘ නිසා තමන් කියන ඕනෑම දෙයකට කැමැතිවනු ඇතැයි පූර්ව නිගමනයකට පැමිණ මාධ්‍ය කැමරාද රැගෙනම එහි ගියහ. මාධ්‍ය කැමරා ඉදිරියේම ඇඳිවත උණාගත්හ.

    අහෝ මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා..! මෙවන් ගොබ්බ හරක් රැලක් තමන්ගේ වෘත්තීය නායකත්වයට පත් කරගෙන සිටින සෙසු වෛද්‍යවරුන්ට අදවත් මොළේ පෑදේවා..!!

    (නරක සිතින් කරන ක්‍රියාවක නරක ප්‍රථිපලය ගොනුන් පසුපස එන කරත්ත රෝදය මෙන් තමන් පසුපසම එයි - ධම්මපදය)

    අදාල වීඩියෝව පහතින්

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    Respect Dr. Kalo

    මමත් මෙතුමා ගැන හිටියේ වැරදි මතයක
    නමුත් මෙතුමා GMOA වැද්දෝ ටිකට ගෙරටම එන්න කියල දුම් විසිවෙන්න දීලා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මමත් මෙතුමා ගැන හිටියේ වැරදි මතයක
    නමුත් මෙතුමා GMOA වැද්දෝ ටිකට ගෙරටම එන්න කියල දුම් විසිවෙන්න දීලා

    oya widihatama dawasaka GMOA gana waradi matheka hitiye kiyala kiyai .:D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    oya widihatama dawasaka GMOA gana waradi matheka hitiye kiyala kiyai .:D

    අනේ නෑ , පදෙනියගෙන් පස්සේ නම් මතය වෙනස් වෙයි
    මම සත්තුන් ගෙයි මිනිස්සුන් ගෙයි වෙනස හොදට අදුනනව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ නෑ , පදෙනියගෙන් පස්සේ නම් මතය වෙනස් වෙයි
    මම සත්තුන් ගෙයි මිනිස්සුන් ගෙයි වෙනස හොදට අදුනනව

    B]uba wage nane hamoma samaharu adunanne na ekane dengue leddu adan yata iddi car genanne. e madiwata e gennana sathunta samaharu support karanne. deshapalakayo ekka ekathu wela samaharu pakshe nisa doctorslata baninawa e deshapalakayo leda unama singa usa. banau eka GMOa dr laga:D:D anthime ara banapu eka satha wenawa satha kiwe mee haraka:D:D uba wage mole na unta;):D[/B[]
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    B]uba wage nane hamoma samaharu adunanne na ekane dengue leddu adan yata iddi car genanne. e madiwata e gennana sathunta samaharu support karanne. deshapalakayo ekka ekathu wela samaharu pakshe nisa doctorslata baninawa e deshapalakayo leda unama singa usa. banau eka GMOa dr laga:D:D anthime ara banapu eka satha wenawa satha kiwe mee haraka:D:D uba wage mole na unta;):D[/B[]

    මට දොස්තරලත් එකක් ප්‍රශ්නයක් නැ . ඒ මිනිස්සු කරන කැපවීම ගැන හොද තියෙනවා. මට GMOA එකේ ඉන්න නිලධාරීන්ගේ දේශපාලන අරමුණ එලියට පෙන්නන්න විතරයි අවශ්‍ය. උන්ගේ තියෙන කුහක කම නිසා තමයි ලංකාවේ දැන් මිනිස්සු දොස්තරලා ඔක්කොම කුහකයි කියල හිතන් ඉන්නේ .
    GMOA පදෙනියල දේශපාලකයෝ අතරේ ලොකු වෙනසක් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    මුන් මෙතරම් කුජිත උනේ ඇයි
    image_9057f1dab6.png
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    value of prof carlo of being head of the slmc is worthy to have a strike, but who would like to risk innocent peoples lives for himself. somone who cares patients will not accept it, like rajith and kiriella do for their families. please understand the difference
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    මමත් මෙතුමා ගැන හිටියේ වැරදි මතයක
    නමුත් මෙතුමා GMOA වැද්දෝ ටිකට ගෙරටම එන්න කියල දුම් විසිවෙන්න දීලා

    anthima wenakalma ahapanko pute. umbe mathe ahapu wenas wei. :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට දොස්තරලත් එකක් ප්‍රශ්නයක් නැ . ඒ මිනිස්සු කරන කැපවීම ගැන හොද තියෙනවා. මට GMOA එකේ ඉන්න නිලධාරීන්ගේ දේශපාලන අරමුණ එලියට පෙන්නන්න විතරයි අවශ්‍ය. උන්ගේ තියෙන කුහක කම නිසා තමයි ලංකාවේ දැන් මිනිස්සු දොස්තරලා ඔක්කොම කුහකයි කියල හිතන් ඉන්නේ .
    GMOA පදෙනියල දේශපාලකයෝ අතරේ ලොකු වෙනසක් නෑ

    lankawe minissu ehema hithanne na. kattiyak hithan innawa deshapalakayo ekka ekathu wela doctors lata bannama minissunta epa wei kiyla e th ugath minissu dannawa deshapalakaya usa singa yanawa taman yanne gmoa dr lagata kiyala.deshapalakayoi dr lai athare loku wenasak tiynawa dr ta aba wikunuwe na kiyala dr beheth nokara innena habai deshapalakayata kade giye nathnam un wadak karala denne na. ekai godak nugath un jobganna jeewath wenna kade yanne dr lata bana bana:D:yes:
    ath uba ehema na:D
     
    • Like
    Reactions: donshelf

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kalo Mahatha kiyanava nedha? Science vala thiyenava kiyala----Trial and error then correct it piligannava kiyala. Saitem ekatath apply karamuko.[correct it , not closing].
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    lankawe minissu ehema hithanne na. kattiyak hithan innawa deshapalakayo ekka ekathu wela doctors lata bannama minissunta epa wei kiyla e th ugath minissu dannawa deshapalakaya usa singa yanawa taman yanne gmoa dr lagata kiyala.deshapalakayoi dr lai athare loku wenasak tiynawa dr ta aba wikunuwe na kiyala dr beheth nokara innena habai deshapalakayata kade giye nathnam un wadak karala denne na. ekai godak nugath un jobganna jeewath wenna kade yanne dr lata bana bana:D:yes:
    ath uba ehema na:D
    ado paw bn ..:sorry::sorry::lol:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    deshapalakayinta puka nodi hitahan... tho leda wunama yanne lankawe ispirithala walatada singa walatada gon utto...
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    lankawe minissu ehema hithanne na. kattiyak hithan innawa deshapalakayo ekka ekathu wela doctors lata bannama minissunta epa wei kiyla e th ugath minissu dannawa deshapalakaya usa singa yanawa taman yanne gmoa dr lagata kiyala.deshapalakayoi dr lai athare loku wenasak tiynawa dr ta aba wikunuwe na kiyala dr beheth nokara innena habai deshapalakayata kade giye nathnam un wadak karala denne na. ekai godak nugath un jobganna jeewath wenna kade yanne dr lata bana bana:D:yes:
    ath uba ehema na:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: