අපට රජයේ රෝහල් ගැන කිසිම විශ්වාසයක් නෑ.ඒක නැති උනේ GOMA සන්ගමයේ නින්දිත ක්‍රියාකලාපය නිසා.
පුද්ගලික රෝහල් ගැන ලොකු විශ්වාසයක් තිබ්බා හොද සේවයක් ලැබෙයි කියලා.
නමුත් GMOA තමන්ගේ හිගන හමුදාව පුද්ගලික රෝහල් අඩපණ කරන්න ජරා ගේමක් ගහනවා පේනව.
අපි බලමු.
වැඩිකල් උන්දැලට නටන්න වෙන්නේ නෑ