un kese wethath uba nam dan tikak nondi wela wage inne.
ඔව් ඔව් මුන්ව නොන්ඩි කරන්න යද්දී මාත් ටිකක් නොන්ඩි උනා තමයි
එත් ජුනි 30 න් පස්සේ මුන්ගේ නැටි කපයි
ඊට පස්සේ මුන් නිකන් නැට්ට නැති බල්ලෝ වගේ තමයි
un kese wethath uba nam dan tikak nondi wela wage inne.
කවුරු මොන නිව්ස් දැම්මත්.....අහිංසක ලෙඩ්ඩු GMOA එවුන්ට හෙන ඉල්ලන වාර අනන්තයි මහත්තයෝ......![]()

වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ හෙළුව හෙළිවේ..! බැසිල්ගේ බඩු මහ පාරේ..!!
(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29, ප.ව.7.50) උසස් අධ්‍යාපන ආයතනයක් වසා දමන්නැයි කියා ලෝකයේ කොහේ හෝ, කවුරුන් හෝ කරන එකම උද්ඝෝෂනය ලංකාවේ සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය වසා දමන්නැයි කියා කරන උද්ඝෝෂනයන්ය. එවන් ගෝත්‍රික උද්ඝෝෂන රැල්ලක තවත් විරෝධතා පා ගමනක් නිසා කොළඹ නගර ශාලාව ප‍්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබිණි.
මෙම විරෝධතාවය සංවිධානය කරනු ලබන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා “වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය“ නමැති සංවිධානයක් කියා ප්‍රසිද්ධ කර තිබිණ. මෙහි දැක්වෙන්නේ එහිදී ලබා ගත් සේයාරුවකි.
නමුත්, මේ ඡායාරූපයේ රතු රවුමේ ඉන්නේ කවුද කියා දන්නවාද? ඇය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ සේවය කරන ‘හඳපාන්ගොඩ‘ නැමති කාන්තාවකි. සයිටම් විරෝධී දෙමාපියන්ගේ විරෝධයට මේ කාන්තාව ආවේ කෙසේද කියා අපි සොයා බැලුවෙමු. ශිෂ්‍යාවකගේ වයස ඉක්මවා සිටින ඇයගේ දරුවෙකු හෝ වෛද්‍ය පීඨයක උපාධිය හදාරනවාද? නැත. අඩු තරමේ ඇයගේ දරුවෙක් හෝ විශ්ව විද්‍යාලයක පස් පාගලාවත් තිබේද? නැත. එසේ නම් ‘හඳපාන්ගොඩ‘ නමැති බැසිල්ගෙ සට්ටැඹි කාන්තාව මීට සහභාගී වූයේ කාගේ උවමනාවටද?
දේශපාලන අතකොලු බවට පත්ව තිබෙන ' සයිටම් විරෝධතාවයන්ගේ' යටි අරමුණු කාගේද කියා මේ සේයාරුව සාක්කි දරණු ඇත.
- http://www.lankaenews.com/news/5980/si
සමහර විට අයියට වැරදිලා copy paste වෙන්න ඇති දන්නෙ නැතුව ඇති කියල හිතලයි කිව්වෙ
අයිය දන්න අයටත් කියන්න 
නිවුස් එක කෙසේ වෙතත් මුන් දැන් බලු වෙලා ඉන්නේ

