GMOA බලුවීමේ අභ්‍යන්තර කතාව:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    un kese wethath uba nam dan tikak nondi wela wage inne.

    ඔව් ඔව් මුන්ව නොන්ඩි කරන්න යද්දී මාත් ටිකක් නොන්ඩි උනා තමයි
    එත් ජුනි 30 න් පස්සේ මුන්ගේ නැටි කපයි
    ඊට පස්සේ මුන් නිකන් නැට්ට නැති බල්ලෝ වගේ තමයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    E news බොරුයි කියමුකෝ එතකොට දිවයින හා ද?

    සයිටම් පිළිබඳ නිවේදනය සංශෝධනය කරන බව මා වෛද්‍ය සංගමයට කීවේ නෑ
    ඊයේ "දිවයින" මුල් පුවත ගැන ජනාධිපති ලේකම් කරුණු පහදයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා තමන් සමඟ කිසිදු හමුවීමක්‌ සිදු නොවූ බවද සයිටම් ආයතනය පිළිබඳව තමන් නිකුත් කළ නිවේදනය සංශෝධනය කරන බවට කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැතැයිද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසයි.

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ ප්‍රකාශයක්‌ අනුව ඊයේ (27 දා) "දිවයින" ප්‍රධාන ශීර්ෂය යටතේ පළවු මුල් පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරන ජනාධිපති ලේකම්වරයා මෙසේද කියා සිටී.

    සයිටම්

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පැහැදිලි කරමින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි ජනාධිපති ලේකම්වරයා ලෙස මවිසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය සංශෝධනය කරන බව මා විසින් ප්‍රකාශ කරන ලදැයි සඳහන් කරමින් ඊයේ දින (27 දා) "දිවයින" පුවත්පතේ පළකර ඇති පුවත කිසිදු පදනමකින් තොර අසත්‍ය කරුණක්‌ සමාජගත කිරීම සඳහා දරණ ලද උත්සාහයක්‌ ලෙස සැලකිය හැකිය.

    "සංශෝධිත නිවේදනයක්‌ එයි - සයිටම් අලුත්ම විසඳුම අද" සිරස්‌තලය යටතේ එම පුවතට පාදක කරගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක්‌ වුවත් එහි සඳහන් කර ඇති ආකාරයට පසුගිය 26 වැනි දින හෝ මෑත භාගයේ කිසිදු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා සමඟ මාගේ කිසිදු හමුවීමක්‌ සිදුවී නැත. අවම වශයෙන් එම දෙදෙනාගෙන් කිසිවෙකු සමඟ දුරකථනයෙන් හෝ අදහස්‌ හුවමාරු කරගැනීමක්‌ සිදුකර නොමැත. ඒ අනුව අද "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලයට පාදක කරගෙන ඇති මා විසින් ප්‍රකාශ කර ඇතැයි කියන සියලුම කරුණු තරයේම ප්‍රතික්‍ෂේප කරමි.

    රටේ ප්‍රමුඛ අවධානයකට යොමුව ඇති සංවේදී කරුණකට අදාළව වගකිවයුතු මාධ්‍යයක්‌ හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැරදි අදහස්‌ රෝපණය වියහැකි අතර රටේ පොදු යහපත උදෙසා විසඳුමක්‌ ලබා ගැනීමට උත්සාහ කරන ගැටලුකාරී තත්ත්වයක්‌ තවත් සංකීර්ණ කිරීමට ද එය හේතු විය හැකිය. ඒ අනුව පොදු යහපත කෙරෙහි බැඳීමක්‌ සහිත කිසිදු ජනමාධ්‍යයක්‌ වෙතින් මෙවැනි තත්ත්වයක්‌ අපේක්‍ෂා නොකරමි. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම සයිටම් ආයතනය මුල්කරගනිමින් සාධාරණ විසඳුමක්‌ අපේක්‍ෂා කරන දෙපාර්ශවයේ ද සැකසංකා දුරුකරනු උදෙසා මෙම පැහැදිලි කිරීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරමි.

    කර්තෘ සටහන

    ඉහත ප්‍රවෘත්තියට පාදක කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් "දිවයින"ට දුරකථනය ඔස්‌සේ කළ ප්‍රකාශයකි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ එම ප්‍රකාශය ඒ ආකාරයටම පළ කළෙමු.

    කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම පුවත නිවැරැදි නොවන බවට කළ නිවේදනයෙන් පසු "දිවයින" අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසීමක්‌ කළෙමු. එහිදී තමන් අදහස්‌ කළේ ජනාධිපති ලේකම්වරයා ලෙස නොව ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව යෑයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිලධාරි සංගමයට ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්‌තිලක මහතා බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් අපහසුතාවක්‌ හෝ සිත්රිදීමක්‌ ඇතිවූයේ නම් ඒ පිළිබඳ අප ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට කනගාටුව ප්‍රකාශ කරමු.http://www.divaina.com/2017/06/28/news02.html
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කවුරු මොන නිව්ස් දැම්මත්.....අහිංසක ලෙඩ්ඩු GMOA එවුන්ට හෙන ඉල්ලන වාර අනන්තයි මහත්තයෝ......:yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කවුරු මොන නිව්ස් දැම්මත්.....අහිංසක ලෙඩ්ඩු GMOA එවුන්ට හෙන ඉල්ලන වාර අනන්තයි මහත්තයෝ......:yes::yes:

    ඉවසන් ඉන්න ජුනි 30 වෙනකන්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකා ඊ නිව්ස්

    200.webp

    :lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් මම පැහැදිලිවම ඊට විරුද්ධ මතයක හිටියත්, මේක නම් වෛරීය ස්වභාවයෙන් අතේ රෝල් කරගන්නා පචයක් බව නොකියාම බෑ.... වෛද්‍යවරුන් නුසුදුසු වෙලාවක අර්ථ විරහිත ස්ට‍්‍රයික් එකක් කරන් ඉල්ලං කෑ බව සත්‍යයක් වුවද, මෙහි දැක්වෙන කරුණු නම් පට්ටපල් බොරු.... :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ හෙළුව හෙළිවේ..! බැසිල්ගේ බඩු මහ පාරේ..!!

    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29, ප.ව‍‍‍‍‍‍.7.50) උසස් අධ්‍යාපන ආයතනයක් වසා දමන්නැයි කියා ලෝකයේ කොහේ හෝ, කවුරුන් හෝ කරන එකම උද්ඝෝෂනය ලංකාවේ සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය වසා දමන්නැයි කියා කරන උද්ඝෝෂනයන්ය. එවන් ගෝත්‍රික උද්ඝෝෂන රැල්ලක තවත් විරෝධතා පා ගමනක් නිසා කොළඹ නගර ශාලාව ප‍්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබිණි.

    මෙම විරෝධතාවය සංවිධානය කරනු ලබන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා “වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය“ නමැති සංවිධානයක් කියා ප්‍රසිද්ධ කර තිබිණ. මෙහි දැක්වෙන්නේ එහිදී ලබා ගත් සේයාරුවකි.

    නමුත්, මේ ඡායාරූපයේ රතු රවුමේ ඉන්නේ කවුද කියා දන්නවාද? ඇය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ සේවය කරන ‘හඳපාන්ගොඩ‘ නැමති කාන්තාවකි. සයිටම් විරෝධී දෙමාපියන්ගේ විරෝධයට මේ කාන්තාව ආවේ කෙසේද කියා අපි සොයා බැලුවෙමු. ශිෂ්‍යාවකගේ වයස ඉක්මවා සිටින ඇයගේ දරුවෙකු හෝ වෛද්‍ය පීඨයක උපාධිය හදාරනවාද? නැත. අඩු තරමේ ඇයගේ දරුවෙක් හෝ විශ්ව විද්‍යාලයක පස් පාගලාවත් තිබේද? නැත. එසේ නම් ‘හඳපාන්ගොඩ‘ නමැති බැසිල්ගෙ සට්ටැඹි කාන්තාව මීට සහභාගී වූයේ කාගේ උවමනාවටද?

    දේශපාලන අතකොලු බවට පත්ව තිබෙන ' සයිටම් විරෝධතාවයන්ගේ' යටි අරමුණු කාගේද කියා මේ සේයාරුව සාක්කි දරණු ඇත.


    Parents-Movement-of-Medicine-Students.jpg


    - http://www.lankaenews.com/news/5980/si
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ හෙළුව හෙළිවේ..! බැසිල්ගේ බඩු මහ පාරේ..!!

    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29, ප.ව‍‍‍‍‍‍.7.50) උසස් අධ්‍යාපන ආයතනයක් වසා දමන්නැයි කියා ලෝකයේ කොහේ හෝ, කවුරුන් හෝ කරන එකම උද්ඝෝෂනය ලංකාවේ සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය වසා දමන්නැයි කියා කරන උද්ඝෝෂනයන්ය. එවන් ගෝත්‍රික උද්ඝෝෂන රැල්ලක තවත් විරෝධතා පා ගමනක් නිසා කොළඹ නගර ශාලාව ප‍්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබිණි.

    මෙම විරෝධතාවය සංවිධානය කරනු ලබන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා “වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය“ නමැති සංවිධානයක් කියා ප්‍රසිද්ධ කර තිබිණ. මෙහි දැක්වෙන්නේ එහිදී ලබා ගත් සේයාරුවකි.

    නමුත්, මේ ඡායාරූපයේ රතු රවුමේ ඉන්නේ කවුද කියා දන්නවාද? ඇය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ සේවය කරන ‘හඳපාන්ගොඩ‘ නැමති කාන්තාවකි. සයිටම් විරෝධී දෙමාපියන්ගේ විරෝධයට මේ කාන්තාව ආවේ කෙසේද කියා අපි සොයා බැලුවෙමු. ශිෂ්‍යාවකගේ වයස ඉක්මවා සිටින ඇයගේ දරුවෙකු හෝ වෛද්‍ය පීඨයක උපාධිය හදාරනවාද? නැත. අඩු තරමේ ඇයගේ දරුවෙක් හෝ විශ්ව විද්‍යාලයක පස් පාගලාවත් තිබේද? නැත. එසේ නම් ‘හඳපාන්ගොඩ‘ නමැති බැසිල්ගෙ සට්ටැඹි කාන්තාව මීට සහභාගී වූයේ කාගේ උවමනාවටද?

    දේශපාලන අතකොලු බවට පත්ව තිබෙන ' සයිටම් විරෝධතාවයන්ගේ' යටි අරමුණු කාගේද කියා මේ සේයාරුව සාක්කි දරණු ඇත.



    - http://www.lankaenews.com/news/5980/si

    අයියෙ ඊනිව්ස් එකේ දාන්නෙ බොරු :yes: සමහර විට අයියට වැරදිලා copy paste වෙන්න ඇති දන්නෙ නැතුව ඇති කියල හිතලයි කිව්වෙ :yes: අයිය දන්න අයටත් කියන්න :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    දිනය, වේලාව තීරණය මධ්‍යම කාරක සභාව අතේ
    යළිත් අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

    අජිත් අලහකෝන්

    සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක්‌ යහපත් ප්‍රතිචාර නොමැති නිසා රට පුරා රජයේ රෝහල්වල යළිත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

    මෙම වැඩවර්ජනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක සහාය ලැබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (29දා) ප්‍රකාශ කළේය.

    ඉතා කෙටි දැනුම් දීමක්‌ මත මෙම වැඩ වර්ජනය සිදු කරන බවද වර්ජනය සඳහා දිනය හා වේලාව තීරණය කිරීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත පැවරූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

    රජය මේ සම්බන්ධව දක්‌වන ප්‍රතිචාර අනුව අඛණ්‌ඩ වැඩ වර්ජනය ඇතැම් විට අදද හෙටද නැතිනම් ලබන සතියේද යන්න ස්‌ථීරව කිව නොහැකි බවද මාධ්‍ය වෙත ඉතා කෙටි දැනුම් දීමක්‌ සිදු කර වර්ජනය දියත් කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    http://www.divaina.com/2017/06/30/news01.html

    මුන් අඛණ්‌ඩ කියන වචනේ තේරුම දන්නේ නැද්ද කොහෙද ?
    මුන් මේවගේ අඛණ්‌ඩ වැඩවර්ජන දැන් 15ක් 20ක් ව්තර කරන්න ඇති
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I respect to doctors very much. --------But Machan, Doctor lata thiyena respect ekatama garu kirimak vasayen ,mata danenava-------AKANDA VADA VARJANA------PRAYOGIKA NOVE.Doctors lata hithenavadha ,oyala nisa Leddu mari mari ivasai kiyala, vadima unoth one week thiyevi. Vadata navoth, Army, Navy, Airforce doctors la vada patan ganivi.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නිවුස් එක කෙසේ වෙතත් මුන් දැන් බලු වෙලා ඉන්නේ

    GMOA කෙසේ වෙතත් enews හැමදාම බලු වෙලා බන් තියෙන්නේ :rofl::rofl: