GMOA ලියුම

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මයිත්‍රීට යවපු ලියුම

gfdg.jpg

උබලා හිතන්නේ ගොමා එකේ ඉල්ලීම අනුව ජාතික අවශ්‍යතාවයන් පෙරදැරිව, අවංකවුත්, ක්‍රියාශීලි, එම තනතුරු දැරීමට සුදුසු අයවලුන් කවුද?

සෞඛ්‍ය ඇමති කවුරැ විය යුතුද?
උසස් අධ්‍යාපන ඇමති කවුරු විය යුතුද?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    තෝ දෙපත් නයෙක් බං :angry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තෝ දෙපත් නයෙක් බං :angry:

    ගොමා එකේ ලියුම මම දලා තියෙන්නේ. උබ හිතන්නේ කවුරු සෞඛ්‍ය ඇමති උනොත් හොදද, ගොමා එකේ ඉල්ලීම පරිදි ?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රෙප් කපන්නම රිදිලා *රියට :lol:

    ඔන්න රෙප් දුන්නා. මම නං කාගෙවත් රෙප් කපන්නේ නෑ. ඒ තිය මම මගේ රෙප් පැනල් එකත් හයිඩ් කරලා තියෙන්නේ. මම එව්වා වත් බලන්නේ න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මයිත්‍රීට යවපු ලියුම

    gfdg.jpg

    උබලා හිතන්නේ ගොමා එකේ ඉල්ලීම අනුව ජාතික අවශ්‍යතාවයන් පෙරදැරිව, අවංකවුත්, ක්‍රියාශීලි, එම තනතුරු දැරීමට සුදුසු අයවලුන් කවුද?

    සෞඛ්‍ය ඇමති කවුරැ විය යුතුද?
    උසස් අධ්‍යාපන ඇමති කවුරු විය යුතුද?

    සෞඛ්‍ය ඇමතිකම විමල් වීරවංශටත් අධ්‍යාපන ඇමතිකම රෝහිත අබේ ගුණවර්දනටත් දෙමු:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සෞඛ්‍ය ඇමතිකම විමල් වීරවංශටත් අධ්‍යාපන ඇමතිකම රෝහිත අබේ ගුණවර්දනටත් දෙමු:P

    අරුන්දිකට දෙන්නේ මොන ඇමතිකමද ?:frown:
    එතකොට නිමල් ලන්සට දෙන්නේ :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අරුන්දිකට දෙන්නේ මොන ඇමතිකමද ?:frown:
    එතකොට නිමල් ලන්සට දෙන්නේ :baffled:

    වනිතා කටයුතු ඇමතිකම තියනවා තව පශුසම්පත් අමාත්‍යංශයත් තියෙන්නේ:baffled:
     
    Similar threads