GMOA ලොක්කන් ගෙන් කිසිදා නෑසේ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    GMOA ලොක්කන් ගෙන් කිසිදා නෑසේ

    17190654_168155050360309_1920625149437864033_n.jpg
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උපත් පාලනය නං හරිම වැදගත් දෙයක් මචංල..
    තමන්ගෙ ආර්ථිකයට දරාගන්ඩ බැරි විදියට ලමයි හම්බවුණාම තමන්ටමයි කරදරේ..
    අනික උපත් දෙකක් අතර පරතරය අවුරුදු 2ක්වත් වෙන්ඩ ඕන.. ඒ අවශ්‍යතාවයටත් උපත් පාලනය ඕන
    නැත්තං අම්මට හොඳ නෑ. කලින් ඉපදුන ලමයට හොඳ නෑ..
    අහවල් වැඩේ නොකර ඉන්ඩ කියන්ඩත් බෑනෙ.. එ්කත් අවශ්‍යතාවයක්නෙ

    මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සිංහල ඇර අනිත් ජාතීන් වැඩි වෙයි කියන බය.. :yes:
    ඒත් ඒක වෙනම කතාවක්
    ඒ නිසා ඇති හැකි අයවත් වැඩියෙන් ළමයි හදනවනං හොඳයි
     
    Last edited: