GMOA - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

dog123

Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    136752542_1587694351430264_5020581024878602609_o.jpg
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93

    විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට​




    paaadeni135


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට පැමිණි නවක වෛද්‍යවරයකුට කොවිඩ් 19 රෝගය ආසාදනයවී ඇති නිසා විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ද සිය නිවසේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.


    Divaina - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කොහොමත් දෙන්නේ හෙන ගොබ්බ උපදෙස්.. දැක්කහමත් පේනවනේ ටිකක් මොංගල් පෙනුමක් තියෙන්නෙත් කියලා.. :lol:
     
    • Like
    Reactions: cjanaka