GMOA - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
dog123 Well-known member Sep 25, 2007 2,833 3,796 113 Jan 14, 2021 #1 Reactions: Walter Hartwell White, johnyh and hodakolla
hitmanrock Well-known member Dec 13, 2007 730 535 93 Jan 14, 2021 #2 විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට පැමිණි නවක වෛද්‍යවරයකුට කොවිඩ් 19 රෝගය ආසාදනයවී ඇති නිසා විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ද සිය නිවසේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. Divaina - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට පැමිණි නවක වෛද්‍යවරයකුට කොවිඩ් 19 රෝගය ආසාදනයවී ඇති නිසා විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ද සිය නිවසේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. Divaina - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ස්වයං නිරෝධායනයට
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Jan 14, 2021 #4 කොහොමත් දෙන්නේ හෙන ගොබ්බ උපදෙස්.. දැක්කහමත් පේනවනේ ටිකක් මොංගල් පෙනුමක් තියෙන්නෙත් කියලා.. Reactions: cjanaka
cjanaka Active member Jul 13, 2007 518 122 43 Jan 14, 2021 #5 mun ekka balanakota politicians la hodai