GMOA Press Briefing - වකුගඩු ජාවාරම

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Doctors la ekka lankawe wadiyenma tharaha igena ganna bari ewun .. Igena gaththa ekek ona Field ekakin doctors la ohoma baninne na :yes: Doctors lata Permit dena ekatath wirudda ekaii .. Oya erisiyawa wadiyenma thiyenne jvp unta...

    lankawe Kideney transplant surgon la inne kipa denai .. Dan mehe karana nisa indian unta business na indiawe.. Indiawe kidney withrak newe Thawath parts salli walata wikunana un innawa. E nisa ehe transplant karanna thahanam kara patient lata blood relation nowena ayage kideny aran ... Oka nisa un ehen kidney donor kenek hoyagena test karagena awith mehe hospital walin karanawa:). Oka hoyaganna deyak na me colombo inna ona ekek oka dannawa:lol: oka godayanta magic wage rasa karala kiyanne Doctors. La government eka ekka happuna hinda unta hateed people hadanna ... 8 pass ekek ta ratak deela tawa pukath denawa nugath un:lol::(


    :yes::yes::yes:

    aniwa..

    docter kenek wenna kanna one katta gana melo idea ekak nathi un thama pisso wage ka gahanne..

    wadiya one na medical student kenek refer karana pothak peralala baluwath kalanthe dai munta..
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේ ලිපිය ලියන්නේ වකුගඩු ජාවාරමක් ගැන කැළඹිල්ලක් ඇති වී / ඇති කරවා ඇති කාලයක, වකුගඩු බද්ධයක සැබෑ තත්ත්වය කෙසේද යන්න පහදා දීමට. වකුගඩු බද්ධයක් සිදුකරන්නේ වකුගඩු සදාකාලිකවම අක්‍රිය වූ රෝගියෙකුට ලබා දෙන ප්‍රතිකාරය වශයෙන්. මෙහිදී වෙනත් පුද්ගලයකුගේ වකුගඩුවක් රෝගියාට බද්ධ කිරීම තුළින් වඩාත් උසස් ජීවන තත්ත්වයක් ලබා දීම සිදු කරනවා. වකුගඩුව ලබාදෙන පුද්ගලයා "දායකයා" (donor) ලෙසත්, ලබා ගන්නා "ප්‍රගතිග්‍රාගහකයා" (recipient) හැටියටත් හඳුනවනවා. වකුගඩු දායකයන් දෙයාකායයි. එක්කෝ ඔවුන් මියගිය දායකයින් (deceased donorO. එසේත් නැතිනම් ජිවත් වන දායකයින් (live donor). ආන්දෝලනය ඇති වී තිබෙන්නේ ජීවත්වන දායකයින් ගැන පමණක් නිසා ලිපියේ සාකච්ඡා කරන්නේ ඒ ගැන පමණයි.

    වකුගඩු අක්‍රිය වූ රෝගියකු වකුගඩු බද්ධයක් කිරීමට කැමැත්ත පළ කර සිටින්නේ නම් ඔවුන්ට පැවරෙන් පළමු කාර්යය වන්නේ දායකයකු සොයා ගැනීම. මෙහිදී දායකයා රුධිර ගණය අතින් ගැලපිය යුතුයි. මෙලෙස පැමිණෙන දායකයා එක්කෝ ලේ ඥාතීත්වයක් සහිත අයෙක්, නීතිමය ඥාතීත්වයක් සහිත අයෙක් (උදා. කලත්‍රයා, මස්සිනා) හෝ ඥාතී නොවන අයෙක් වෙන්න පුළුවන්. පළමු කාණ්ඩ දෙක වෙනුවෙන් නම් දායකයෙක් වන්නේ ඇයි යන්න බොහොම පැහැදිලි කාරණයක්. නමුත් තුන්වන කණ්ඩායම පිළිබඳව ප්රකශ්නයක් තිබෙනවා. ඉස්තාල්බුල් ප්‍රකාශය (Istanbul declaration), සහ 1987 සම්මත කළ මනුෂ්‍ය ඉන්ද්‍රිය සහ පටක පිළිබඳ පනත (48) අනුව, මුදල්, ද්‍රව්‍යමය හෝ වෙනත් දෑ සමග ගැනුදෙනු ලෙස ඉන්ද්‍රියයක් ප්‍රදානය කිරීමට නොහැකියි. ඒ අනුව දායකයා, ප්‍රතිග්‍රාහකයාගෙන් මුදල්, ද්‍රව්‍යමය ආධාර හෝ වෙනත් එවන් දෑ ලබා ගැනීම තහනම් වෙනවා. නමුත් ප්‍රවාහන වියදම්, ඉඳුම් හිටුම් වියදම්, සහ රැකියාවට යෑමට නොහැකි කමෙන් ඇතිවන මූල්‍යමය පාඩු වලට බරපැන ප්‍රතිග්‍රාහකයාට දරන්නට පුළුවන්.

    ලංකාවේ හා ඉන්දියාවේ නීති වෙනස් වන්නේ කොහොමද? ඉන්දියාවේ දායකයකු විය හැක්කේ ඥාති අයෙකුට පමණයි. එසේ නැත්නම්, දායකයාගේ ආදායම, ප්‍රතිග්‍රාහකයා මෙන් දෙගුණයක් බව ඔප්පු කළ යුතුයි. ලංකාවේ ඕනෑම කෙනෙකුට, නිසි වයස සපුරා ඇත්නම්, දායකයකු වන්නට පුළුවන්.

    මුදල් ගණුදෙණුවක් නොවන බවට සහතික වෙන්නේ කවුද? මෙන්න මේ ප්‍රශ්නය තමයි මේ ආන්දෝලනයට මුල වෙන්නේත්. 2010ට පෙර මේ බව තීරණය කලේ අදාල වෛද්‍ය කණ්ඩායම් මගින්. එහිදී දායකයාගෙන් සහ ප්‍රතිග්‍රාහකයාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරලා බලනවා. යම් සැකයක් ඇති වුණොත් එවන් බද්ධ කිරීම් කළේ නැහැ. නමුත් මෙහිදී අපට දකින්නට ලැබුණු දේ තමයි ඉතාම සංකීර්ණ ගැටළු ඇති වන බව. උදාහරණයක් ලෙස එක්තරා කාන්තාවක් සඳහා පැමිණි දායකයා ඇගේ අනියම් සැමියා! ඇගේ සැමියා ඒ වනවිට සිටියේ සිරගත කොටයි. මේ වගේ අවස්ථාවල තීරණ ගැනීම් වෛද්‍යවරුන්ට දුෂ්කර වූ නිසා අප එම වගකීමෙන් ඉවත් වී, එය වෙනත් සුදුසු පාර්ශවයකට පවරා දියයුතු බව තීරණය වුනා. ඒ අනුව අදාල තීරණය ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරන "අනුමතකිරීමේ" කමිටුවකට (Authorization committee) පැවරුණා. මෙහි සාමාජිකයන් වෙන්නේ විශ්‍රාමික මහෙස්ත්‍රාත්වරයෙක්, විශ්‍රාමික හමුදාපතිවරයෙක්, අධිකරණ වෛද්‍ය නිළධාරියෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ පූජ්‍ය පක්ෂයේ අයෙක් යනාදී ලෙසයි. මේ හැර විදේශීය රෝගීන් සඳහා භාෂා පරිවර්තකයකු සහභාගී වෙනවා. ඒ අනුව සිදුකෙරෙන සියළුම බද්ධ කිරීම් (ඥාති හෝ එසේ නොවන) සියල්ලම මෙම කමිටුව හරහා අනුමත විය යුතුයි. ඒ හැර වකුගඩුව ඉවත් කරගැනීම සඳහා සහ එය සිදු කරන ශල්ය කර්මයේ අතුරු ආබාධ ගැන දැනුවත් බවට දායකයා විසින් ලියවිල්ලකට අත්සන් කර සිය කැමැත්ත ප්ර කාශ කිරීමත් සිදු කරනවා.
    දැනට උද්ගත වී ඇති තත්වය කුමක්ද?

    දැනට ඇති චෝදනාව නම් වකුඩඩු දායකයා සහ ප්‍රතිග්‍රාහකයා තර මුදල් හුවමාරුවක් සිදු වෙන බව සහ ඒ සඳනා අතරමැදියන් ඉන්නා බවට. මෙය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් රටට ඉමහත් විදේශ විනිමයක් ගෙන එන මේ ව්‍යාපාරය ජාවාරමක් වන්නේ කොතනදීද යන්න සොයා බලා එම තැනට පිළියම් යෙදීම වඩා වැදගත්.
    මුලින්ම අපි ගනිමු වෛද්‍ය කණ්ඩායමේ පැත්තෙන්. මෙහිදී වෛද්‍ය කණ්ඩායම බලන්න ඕන වෙන්නේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල පුද්ගලයන් දෙදෙනා වෛද්‍යමය වශයෙන් සුදුසුද, දායකයා සහ ප්‍රතිග්‍රාහකයා ශල්‍ය කර්ම වලට කැමැත්ත පළකර තිබේද සහ කමිටුව මගින් අනුමත කර තිබේද යන කාරණා පමණයි. සමහර රෝගීන් ගැන අපට සැක ඇතිවෙනවා. නමුත් අපේ සැකය යන ප්‍රාග්විනිශ්චය (prejudice) මත සිට රෝගියකුට ප්‍රතිකාර ලබා නොදීම නැවත ආචාර්ධර්ම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන්නත්. සැකය අස්ථාන වී ඇතැම් විට සත්‍ය ලෙසම මුදල් ගණුදෙනු නොකෙරෙන බද්ධ කිරීමක් නොකර හැරීම් රෝගියාට සිදු කරන ගතියක්. ඒ නිසා අමාත්‍යයංශ කමිටුවෙන් අනුමත වන සියළුම බද්ධ කිරීම් ප්‍රශ්න නො අසාම ශල්‍ය කර්මයට යොමු වෙනවා.

    ඊලඟට අනුමත කිරීමේ කමිටුව. මෙහිදී කමිටුවට කළ හැක්කේ ඉදිරිපත් කරන ළේඛණ පිරික්සා බැලීම සහ හරස් ප්‍රශ්න ඇසීම පමණයි. ළේඛණ වල සත්‍යාසත්‍යතාවය බැලීමට කිසිදු ක්‍රමයක් නැහැ. බොහෝ විට මහකොමසාරිස් කාර්යාලයෙන් අනුමත කොට ඇත්නම් එය ප්‍රමාණවත්. උදාහරණයක් ලෙස රාම් අගර්වාල් ට වකුගඩුවක් ලබාදීමට ඔහු සොයුරු (යයි පවසන) රතන් අගර්වාල් ඉදිරිපත් වෙනවා. ඔවුන් ගමන් බලපත්‍ර සහ ඔවුන්ගේ උප්පැන්න පිටපත් රැගෙන එනවා. කමිටුවට කළ හැක්කේ මේ ලේඛණ අනුව ඔවුන් සහෝදරයන් බව තීරණය කිරීම පමණයි. ඔවුන් සැකය මත පදනම්ව ප්‍රතික්ෂේප කිරීම කලහොත් සමහරවිට අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා යා හැකි අතරම, රෝගියෙකුට ජීවත් වීමේ අවස්ථාව නැති කිරීමක් විය හැකියි. ප්‍රතිග්‍රාහකයායාගේ පැත්තෙන් මෙය ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නය, දායකයාට මෙරටට පැමිණීමට නිකරුණේ මුදල් වියදම් කරවීමක්.

    ප්‍රශ්නය ඇත්තේ කොතැනකදැයි යන්න දැන් පැහැදිලි විය යුතුය. දායකයන් දිය යුතු පිළිතුරු පාඩම් කරගෙන පැමිණීම නැවැත්වීමට නොහැකි වුවත් කූඨ ලේඛණ මගින් අනුමැතිය ලබා ගැනීම වැලැක්විය හැකි දෙයකි. එක්කෝ අනුමත කිරීමේ කමිටුවට කූඨ ලේඛණ පිරික්සීමේ ශිල්ප ක්‍රමය ලබා දිය යුතුය. නැත්නම් ඉන්දියානු රජය විසින් එම වගකීම භාර ගත යුතුය. ඉන්දියාවට විසඳීමට ඇත වකුගඩු බලෙන් ගලවා ගැනීම වැනි ප්‍රශ්න සමග සසඳන විට වකුගඩු විකිණීම සුළු දෙයක් විය හැකිය. නමුත් අපේ රටට වසරකට රුපියල් බිලියන 1.5 - 2.5 දක්වා පාඩුවකි. විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම නැවත්වීම මෙයට පිළියමක් නොවේ. මන්ද ඉන් ලැබෙන ආදායම ඉතා විශාල බැවිනි. ඥාති නොවන්නට වකුගඩු දායකයකු වීම තහනම් කිරීම තවත් යෝජනාවක් වුවත්, ඉන් දේශීය රෝගීන්ට විශාල අගතියක් සිදු වේ. අනුමත කිරීමේ කමිටුව වඩාත් බලවත් කිරීම තවත් යෝජනාවකි. නමුත් ඇතැම් ගනුදෙනු ඉතාමත්ම සියුම් ඒවා වේ. උදාහරණයක් ලෙස සිය සොයුරාට වකුගඩුවක් ලබා දෙන්නේ නම් මහගෙදර සිය බිරිඳගේ නමට ලිවිය යුතු බවට පියාට පැවසූ අයෙක් ගැන අසා ඇත. සිය සොයුරාට ත්‍රි-රෝද රථයක් ලබාදෙනෙන නම් වකුගඩුවක් දෙන බවට කී දායකයෝද වෙති. ඒ හැර වකුගඩුව දීමට, ප්‍රතිග්‍රාහකයාගේ බිරිඳ සමග යහන්ගත වීමට යෝජනා කළ දායකයෝද සිටිති! ඒ නිසා ගනුදෙනු සිදු වීම වැලැක්විය හැකිද යන්න ඊලඟ ප්‍රශ්නය වේ. අදාල ගණුදෙනු සිදුවන්නේ අපේ භූමිය තුල නම් ඒවා වැලැක්වීමේ වගකීම අප සතු වේ. ඒවා සිදුවන්නේ ඉන්දියාවේ නම් - සත්‍ය තත්ත්වයද එයයි - ඒව නැවැත්වීම ඉන්දියාවේ වැඩක් මිස අපේ එකක් නෙවෙයි.

    එහෙනම් මේකේ ඇත්ත මොකද්ද? ඇත්ත කතාව වෙන්නේ ශ්‍රී ලංකාව නිසා ඉන්දියානු වෛද්‍යවරුන්ට මුදල් අහිමි වීම සහ රෝහල් වැසී යෑම. මේ ව්‍යාපාරය තමන් අතට ගන්න ඉන්දියාව දන්න හැම දහම් ගැටයක්ම ගහනවා. ඉන්දියාවට අවශ්‍ය, ඔවුන්ගෙ ආයෝජනයක් තුළින් මෙරට රෝහලක් සාදා, ඉන්දියානු වෛද්යඒවරුන් යටතේ මෙම සේවාව ලබාදී, සියලුම මුදල් ඉන්දියාවට අද්දවා ගැනීමට. දැනට බදු ප්‍රශ්නය නිසා මෙය පහසු නැහැ. නමුත් ETCA ගිවිසුම යටතේ මෙය ලෙහෙසියෙන්ම කළ හැකි වැඩක්. එසේ කරන්නට නම් පළමුවෙන්ම ඉන්දියානු රෝගීන් මෙරටට ඒම තාවකාලිකව නැවැත්විය යුතුයි. මේ කෙරෙන්නේ ඒ ක්‍රියාවලිය. අහක සිටින පාදෙණිය මේකට ගාවා ගැනීමෙන් තහවුරු වෙන්නේත් මේ කැත කුමන්ත්‍රණයමයි. ETCA ගිවිසුමට විරුද්ධව වැඩියෙන්ම හඬ නගන්නේ වෛද්‍ය පාදෙණිය සහ ඔහුගේ ගෝල බාලයින්. එනිසා පාදෙණිය නිහඬ කිරීමත් මේ කාර්යයෙම කොටසක් වෙන්නට පුළුවන්.

    ඒ නිසා ඇරියස් පියවා ගත යුත්තේ කාගෙන්දැයි නැවත සිතා බලන්න.

    -Facebook
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes::yes:

    aniwa..

    docter kenek wenna kanna one katta gana melo idea ekak nathi un thama pisso wage ka gahanne..

    wadiya one na medical student kenek refer karana pothak peralala baluwath kalanthe dai munta..

    Lankawe nugath minissu godak wadi .wisheshayen oya dr lata banina unge tiyennema kuhaka kama tawa kalpa ganakata un nugath higanno ma thama wennne:)

    Pakshe wenuwen agama jathiya wikunanne sinhala un withrai:). Samahara un hithan inne kade yana pakshe awith leda unama beheth dei kiyala:lol:
    Bus gamunuth chande illapu ratak meka . U strike karanawalu dr wenna dunne nathnam kamayata.. Uge oya go molema kotasak nam tiyenna wenna dunnoth kohomata tiyeida?

    Thaman igena ganna ganna igena gathu minissunta respect karanawa ekata mun o/l nathuwa dawase padiyata dr lata baninawa.. Un thamai leda wela marenna one
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Lankawe nugath minissu godak wadi .wisheshayen oya dr lata banina unge tiyennema kuhaka kama tawa kalpa ganakata un nugath higanno ma thama wennne:)

    Pakshe wenuwen agama jathiya wikunanne sinhala un withrai:). Samahara un hithan inne kade yana pakshe awith leda unama beheth dei kiyala:lol:
    Bus gamunuth chande illapu ratak meka . U strike karanawalu dr wenna dunne nathnam kamayata.. Uge oya go molema kotasak nam tiyenna wenna dunnoth kohomata tiyeida?

    Thaman igena ganna ganna igena gathu minissunta respect karanawa ekata mun o/l nathuwa dawase padiyata dr lata baninawa.. Un thamai leda wela marenna one

    මචන් උබත් මහ චාටර් ඩයල් එකක් නේ. ලන්කවේ උගත් මිනිස්සු ඉන්නව සහතික නෑති වුනාට. බස් ගෑමුනුගේ මොලේ ගූ කියන්නේ කොහමද බන්. උ හොද බිස්නස් කාරයෙක් නේ. උබ මොලේ මනින්නේ සහතික වලින්ද? ටිකක් වෑදගත් විදිහට මිනිස්සුන්ට කතා කරපන් කුහක වෙන්නේ නෑතිව. මේ කේස් එකේදි GMOA එකේ අය ඈයි ඒ තරම් ආවේගශීලි විදිහට අර පත්තර මනුස්සයට අපහාස කරන්නේ. උට පොයින්ට් එකට ආන්සර් එක දුන්නනම් ඉවරනේ. කෑගහන විදිහට නම් මොකක් හරි case එකක් තියෙනව :):):):)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන් උබත් මහ චාටර් ඩයල් එකක් නේ. ලන්කවේ උගත් මිනිස්සු ඉන්නව සහතික නෑති වුනාට. බස් ගෑමුනුගේ මොලේ ගූ කියන්නේ කොහමද බන්. උ හොද බිස්නස් කාරයෙක් නේ. උබ මොලේ මනින්නේ සහතික වලින්ද? ටිකක් වෑදගත් විදිහට මිනිස්සුන්ට කතා කරපන් කුහක වෙන්නේ නෑතිව. මේ කේස් එකේදි GMOA එකේ අය ඈයි ඒ තරම් ආවේගශීලි විදිහට අර පත්තර මනුස්සයට අපහාස කරන්නේ. උට පොයින්ට් එකට ආන්සර් එක දුන්නනම් ඉවරනේ. කෑගහන විදිහට නම් මොකක් හරි case එකක් තියෙනව :):):):)

    Wadi kiyala kiwwe nugath minissu . Ugath minissu na kiyala kiwwe na. Ehama kiynwa nam wadi kiyana wachane newene danne . That point void.

    U hoda business karayek da kiyala ahala balapan .. Bus permit gatha widihe idan.oka deshapalane nisa owa awe. Minissu inna route wala bus dala salli hoyana puluwan ona kenekta permit ganna pluwanam.. Hoda business karayek kiyanne ohoma ewunta newe.. Lossing My virginity kiyala book ekak athi balapan..

    2/dr lata banina unta wadagath widihata katha karanna kiwwa nam hari..ethakota e minissunta anith minissu wadagath widihata katha karai..

    3/ eke paththara kena ahanne . Monick kiyanne gmoa eke kenekda nadda kiyala withrak newe dr padeniya ekka thiyena sambande. Mokakda kiyala.. Anika oya monick kiyana dr. Th indian uni ekakin medicine karapu kenek othanadi giya case eka hariyata balanna nam edit nokara balanna one.. Unta tharaha yana eka ahanna deyakuth newe oya monick dr surgon wennath baa.. Surgon la othana nam naa. But anthimata names enne surgon ay kare kiyala... Indian un lankawata ena hethuwa man kiwwa . Oya wagema lankawe transplant kare na issara ethakota oya widihatama ape aya ehe giya ..ethakota awe nathi case dan enna bane.. Othana tiyenne game ekak .e game eka Dr lata game eka denna.. Bus gamunuwa wage
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113


    කුහක කමින් කතා කරන්නෙ මල්ලි නේද මල්ලි. උන් කියන්නෙ හරි හමන් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ට්ය් එකක් දාලා එකෙන් ඉගෙන ගන්න කියල මිසක් ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එපා කියල නෙවෙයිනෙ. ලෙඩෙක් නැති හරි හමන් තත්වෙක හොස්පිටල් එකක් නැති මෙඩිකල් ෆැකල්ටි එකකින් කොහොමද හරි ඩොcටොර් කෙනෙක් බිහිවෙන්නෙ (මෙ හරියට හදල ටියෙන ඒවගෙනුත් අතරින් පතර අවුල් එවුන් බිහි වෙද්දි !). බැන්ගලොර් යුනිවර්සිටි එකයි හොස්පිටල් එකයි ගැන හොයල බලන්න. කොච්චර ඩියුනු එකක්ඩ කියල. එකෙ ඉගෙන ගන්න එකෙකුට අවශ්‍ය ඉගෙනීමෙ පහසුකම් ලැබෙනව. රශියන් මෙඩිකල් ෆැකල්ටි වුනත් එහෙමයි. ඒත් මෙ SAITM එක කියන්නෙ කිසිම කොලිටි එකකට හඩලා නැති තනිකරම සල්ලි හම්බ කරන්න හදපු එකක්. ඒක හරි විදිහට හදපු එකක් නම් UGC/SLMC එක ඒක පිලිගන්නවනෙ -ඒත් UGC/SLMC එක SAITM එකේ මෙඩිකල් ෆැකල්ටි එකට ඇපෲව් දුන්නෙ නෑනෙ. අනික SAITM එක හදන්නේ ඇක්ට්16 විභාගෙත් නොලියා හොර පාරෙන් ලන්කාවෙ ප්‍රැක්ටිස් කරන්නනෙ. දැනට ලන්කාවෙ උනිවර්සිටි වලින් හැර එන අනිත් හැමොඅම ඇක්ට් 16 කරන්න ඕනෙ. ඇක්ට් 16 කියන්නෙ ලන්කාවෙ මෙඩිකල් ෆැකල්ටි එක්සෑම් වලට වඩා බොහොම සිම්ප්ලෙ එකක් (කොටස් වශයෙන් කරන්නත් පුලුවන් -අනික් ඒවගේ වගෙ සේරම එකට නෙවෙයී). හැබැයි එහෙම වෙලත් ෆේලියර් රේට් එක >60%! හිතා ගන්න පුලුවන් නේඩ පිටරට හරි හමන් මෙඩිcඅල් ෆෞල්ට්ය් එකකිනුත් එන අයගෙ තත්වෙ? SAITM එකේ අය කොහොම වෙවිද?
    රජයෙ රෝහල් තියෙන්නෙ රජයට බදු ගෙවන අයට බෙහෙත් දෙන්න. එහෙම දෙන්න ඕන කරන ඩොක්ටර්ස්ලා නර්ස්ලා හදන්න රජයේ ආයතන තියෙනවා. ඒ ආයතන වලට රජයට අයිති ඒ කියන්නෙ මහජනතාව හරහ ඉගෙන ගන්න දෙන එක සහා, මුදලාලි කෙනෙක් එයාට සල්ලි හම්බ කරන්න රජයෙ රෝහලක රජයට අයිති රෝගීන් යොදා ගන්න එකයි අතර වෙනසක් තියෙනවා නේද?

    මෙතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගෙ යූනියන් එකත් එක්ක තියෙන අවුලක්. උන් ආන්ඩු කියන හැටියට වැඩ කරන්නේ නැති නිසා. ඉස්සරලාම සීපා එකට රජයට විරුද්ද වුනේ උන්.
    විශ්‍රාම සේවය කපන්න හදද්දි විරුද්ධ වුනේ උන්. සැලරි තල හිතූ මතේ වෙනස් කරන්න දගලද්දි කෑ ගැහුවේ උන්. කිරි වල ඩී සී ඩී වලට කෑ ගැහුවේ උන්. පොහොර වල විශ රසායන අධී මාත්‍රාව තියෙනවා කියලා කෑ ගැහුවේ උන්. ඉලෙක්ට්‍රික් කාර් වල බද්ධ වැඩි කරපු එකේ ඇත්තම හේතුව ආණ්ඩුවෙත් සමහර ලොකු තැන් වලට පහදලා දුන්නේ උන්. කෙරුම්කාරයින්ගේ ,රාජිතලගෙ ලමයි ඉන්න තත්වෙන් බාල SAITM එකට විරුද්ධ වුනෙත් උන්
    ඉන්දියාව සතුව තිබුන මෙඩිකල් ඉන්කම් එකට කෙලෙව්වෙත් උන්. ඔන්න ඔය නිසා කල දුටු තැන රටට කෙලවුනත් කමක් නෑ කියලා තම්න්ගේ බඩ වඩා ගන්න ඉන්න දේශපාලකයොයො මුදලට කහින මාධ්‍ය වේදීන් කියන නමට මුවා වුන හොර මාධ්‍ය වේදීනුයි (සැබෑ මාද්‍ය වේදින්ටමෙය අදාල නොවෙය ) දැන් වටකරලා GMOA එකටයි Dr පාදෙනියටයි ගහන එකයි කරන්නේ. ඒකටම හරියන අපේ සමහර අය "සදාචාරේ ජවාරම" කියන ඒව දැක්ක ගමන් පස්ස උඩදාන් ඉන්දියන් කපටියන්ට අහුවෙලා රටට කෙලවන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උදව් කරනවා.
    ඔතනදි ඔය පත්තර මල්ලි හිතෙ ප්ලෑනක් ඇතිවනෙ ඔය නම අහලා ඒ කියන කෙනා පාදෙනියත් එක්ක තියෙන සම්බඳෙ අහන්නෙ. GMOA සාමාජිකත්වය රජයේ වැඩ කරන ඕනම වෛද්‍යවරයෙකුට ගන්න පුලුවන්. ඒත් එ ගන්න හැම එකාම හොදද නැතිද කිය්ලා යූනියන් එකකට හොයන්න පුලුවන්ද. මුලදි හොදවෙලා පාස්සේ නරක් වෙන්න බැරිද. අනික මම දන්න තරමින් ඔය නම සදහන් පොර කිසිම නීති විරෝදි දෙයක් කරලා නෑ. එකම දේ ඉන්දීය පොලිසීය ලස්සනට ගොතාපු කතාවට පොරගේ නමත් අල්ලගෙන තියෙනවා .මොකද පොර ප්‍රයිවට් රෝහලක ඔය ප්‍රොග්‍රෑම් එකෙ කෝඩිනටර් කෙනෙක් නිසා. අර පත්තර මල්ලිට උවමනා වෙලා තිබුනෙ පාදෙනියට මඩක් ගහන්නනෙ නැත්නම් මොන එහෙකටද ඔය කියන ඩොකා සහා පාදෙනිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රශ්නයක ආකාරයට කතාවක් හැදුවේ
    අනික තම යූ එන් පී එක කාලයක් තිස්සේ GMOA එකෙ බලය යූ එන් පියට හිතවත් ඩොකාලා සෙට් එකකට ගන්න වලි කෑවා ඒ එකක් වත් හරි ගියේ නෑ පාදෙනිය හිටපු නිසා. ඔය ෆේස් බුක් පැත්තේ ගියොත් අහුවේවි පාදෙනියට බනින ඩොකාලා සෙට් එකක් . ඒ වගේම ඒ අය කාගේ හිතවත්තුද කියලත් සමහර විට පින්තූර වලින්ම අහුවේවි.
    අනික් දේ තමයි මෙහෙම බනින හුගක් මිනිස්සු දන්නේ නෑ පාදෙනිය ලන්කාව තුල කරන වැඩ ප්‍රමානය. ඌ ඒවත් කරන ගමන් යූනියනුත් කරන අතරේ චැනලුත් කරන දක්ෂ විශෙෂඥ ලමා ස්නායූ වෛද්‍යවරයෙක්

    I think India is trying to change focus of GMOA from CEPA to other small matters as GMOA was one of the main forces against it. Thats why they release this info on right time.