GMOU සභාපති බෙල්ලනටත් කොරෝනා – දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    1586431142_6034082_hirunews_Rukshan-Bellana.jpg


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.
    ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    පොරගේ ඇගේ සයිස් එකෙ හැටියට නම් ලෙඩ ඇති හොදට.....සෙට් වෙයිද දන්නැ මෙයාට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් පොර නම් ලෙඩ ගොඩ
    සයිස් එකත් ලොකුයි බොනවත් ඇති
    යන එන විදිහත් අමාරුවෙන් තමා ඉන්නේ
    ඉක්මන් සුව පතනවා