Machanla kawuhari dannawanm kiyannako gn eke seat ekata daana belt ekak ganna thiyena thenak
S shaatalo Member Nov 4, 2007 12 0 1 Aug 20, 2015 #1 Machanla kawuhari dannawanm kiyannako gn eke seat ekata daana belt ekak ganna thiyena thenak
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 20, 2015 #2 ජානක මෝටර්ස්, නිකෝ මෝටර්ස්(මුන් පණ්ඩිතයි) නැත්නම් සුසුකි කම්පැනියෙ තමා බලන්න වෙන්නේ. කොහොම කලත් ගන්න වෙන්නෙ GN125H (චයිනීස්) එකේ එක තමා..
ජානක මෝටර්ස්, නිකෝ මෝටර්ස්(මුන් පණ්ඩිතයි) නැත්නම් සුසුකි කම්පැනියෙ තමා බලන්න වෙන්නේ. කොහොම කලත් ගන්න වෙන්නෙ GN125H (චයිනීස්) එකේ එක තමා..