Gnasara Hamuduruwo meeta tika welawakata kalin nidahas karala
My3 nam dan baya wela inne
my3 baya wene ai yko . my3 mane nidahas krla tyne podu samawak deela
ඕවත් අපහසද බන්. අර නාලක සිල්වා කියන එකා බෙල්ල වෙන් වෙච්ච එකෙක් වත් නොදාන ගැජට් කෑලි දාගෙන වීල් චෙයා එහෙකින් ඇවිත් ඇප අරගත්තට පස්සෙ, ඌගෙ දෙපයින්ම නැගිටලා ඌගේ අතින්ම බෙල්ලෙ තිබ්බ ඒවා ගලවගෙන අධිකරනෙට කොකා පෙන්නලා ගියේ. ඒවනෙ නියම අපහස කිරීම්.ඇධීකරණයට අපහස කරල උනත් ජනාධිපති සමාවෙන් එලියට එන්න පුලුවන් ලංකාවේ. එකම දේ වෙන්න ඕනේ රටේ ලොකු සිද්ධියක් වෙන්න ඕනේ. හාමුදුරුවෝ කිව්ව දෙවල් හරි වෙන්න පුලුවන් අන්තවාදෙ ගැන එත් හිරේ ගියේ අධීකරණයට අපහස කරල එකත් අර එක්නැලිගොඩගේ සීන් එකට . මෙහෙම නැමෙන නීති උබලට අපිට නැ මතක තියගනිල්ලා උඩ පනින්නේ නැතුව
ඕවත් අපහසද බන්. අර නාලක සිල්වා කියන එකා බෙල්ල වෙන් වෙච්ච එකෙක් වත් නොදාන ගැජට් කෑලි දාගෙන වීල් චෙයා එහෙකින් ඇවිත් ඇප අරගත්තට පස්සෙ, ඌගෙ දෙපයින්ම නැගිටලා ඌගේ අතින්ම බෙල්ලෙ තිබ්බ ඒවා ගලවගෙන අධිකරනෙට කොකා පෙන්නලා ගියේ. ඒවනෙ නියම අපහස කිරීම්.

Menna GU ENP Law.ඇධීකරණයට අපහස කරල උනත් ජනාධිපති සමාවෙන් එලියට එන්න පුලුවන් ලංකාවේ. එකම දේ වෙන්න ඕනේ රටේ ලොකු සිද්ධියක් වෙන්න ඕනේ. හාමුදුරුවෝ කිව්ව දෙවල් හරි වෙන්න පුලුවන් අන්තවාදෙ ගැන එත් හිරේ ගියේ අධීකරණයට අපහස කරල එකත් අර එක්නැලිගොඩගේ සීන් එකට . මෙහෙම නැමෙන නීති උබලට අපිට නැ මතක තියගනිල්ලා උඩ පනින්නේ නැතුව
ඇධීකරණයට අපහස කරල උනත් ජනාධිපති සමාවෙන් එලියට එන්න පුලුවන් ලංකාවේ. එකම දේ වෙන්න ඕනේ රටේ ලොකු සිද්ධියක් වෙන්න ඕනේ. හාමුදුරුවෝ කිව්ව දෙවල් හරි වෙන්න පුලුවන් අන්තවාදෙ ගැන එත් හිරේ ගියේ අධීකරණයට අපහස කරල එකත් අර එක්නැලිගොඩගේ සීන් එකට . මෙහෙම නැමෙන නීති උබලට අපිට නැ මතක තියගනිල්ලා උඩ පනින්නේ නැතුව