මචන් ගෝප්‍රෝ කැම් එක ස්ටෑන්ඩර්ඩ් සයිස් එකකින් එන්නේ.. ඒ නිසා ඒක ලෝකේ ඕනම රටකින් ඕනම වඩකට ගන්න පුලුවන් විදියට ඇඩැප්ටර්ස් තියෙනවා.. අනික ඒක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හාඩ් යූස් එකටයි උන්ඩෙර් වෝටර් ෆොටෝ, වීඩියෝග්‍රැෆිවලට...
good job






Onna mage first video eka
Awesome, Bro, there is a feature in "Capture Settings" called "spot meter". Check it out. It will help when shooting from inside a car
