Goat milk

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    එළු කිරි බිපුවම සෙම නැති වෙනවා කියන එක සත්‍යයෙන් තොරයි.

    උබ දන්න ලබ්බ තමා. ඩොකා ලා රෙකමන්ඩ් කරනවා. අපි දන්න හුගක් අය පාවිච්චි කරලා සාර්තක ප්‍රතිපල අරන් තියෙනවා. විශේෂයෙන්ම වීසින් තියෙන ලමයින්ට සෑහෙන්න ගුණයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Kabrita තමා දෙන්න කියන්නේ. ඩොකාගෙන්ම බ්‍රෑන්ඩ් එක අහපන්.

    අනික අහපන් දෑනට දෙන කිරි එකත් එක්ක මික්ස් කරලා දුන්නට කමක් නෑද්ද කියලා. නෑත්නම් පොඩි එකා රිජෙක්ට් කරයි.

    හෙම්බිරිස්සාව සෙම නිතරම එනවා නම් බොහෝ විට ඈලර්ජික් එකක් හින්දා වෙන්න පුලුවන්. ටිකක් පරිසරය වෙනස් කරලා බලමු. පුසෝ වගේ සත්තු ඉන්නවා නම් ඈත් කරන්න. ගෙදර දුවිල්ල අඩු කරන්න මොෆ් කරපන් නිතරම. ෆෑන් එකේ දුවිල්ල තියෙනවද බලපන්.

    උබ ඉන්නේ කොලඹ කිට්ටුව නම් ඩොක්ටර් පුන්චිහේවා ට පෙන්නපන්

    නිතරම් ඈන්ටිබයෝටික් නම් දෙන්න හිතනන්වත් එපා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    උබ දන්න ලබ්බ තමා. ඩොකා ලා රෙකමන්ඩ් කරනවා. අපි දන්න හුගක් අය පාවිච්චි කරලා සාර්තක ප්‍රතිපල අරන් තියෙනවා. විශේෂයෙන්ම වීසින් තියෙන ලමයින්ට සෑහෙන්න ගුණයි

    :yes::yes:
     
    • Like
    Reactions: malakadss

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ දන්න ලබ්බ තමා. ඩොකා ලා රෙකමන්ඩ් කරනවා. අපි දන්න හුගක් අය පාවිච්චි කරලා සාර්තක ප්‍රතිපල අරන් තියෙනවා. විශේෂයෙන්ම වීසින් තියෙන ලමයින්ට සෑහෙන්න ගුණයි

    මට කියන්න තියෙන්නේ ඉතින් උබටත් " උබ දන්න ලබ්බ තමා. "කියලා.


    ඇතැමුන් අතර මතයක් තිබෙනවා. සෙම් රෝග නිතර වැළදෙන පුද්ගලයින්ට, විශේෂයෙන් ම ඇදුම රෝගීන්ට, එළු කිරි ඉතා ගුණදායි බවට. මෙම මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් ඇති බව ඔප්පු වී නෑ. එළකිරි අසාත්මික රෝගීන්ට ඇතැම් විට එළු කිරි අසාත්මික නැති වුවත්, ඇදුම රෝගීන්ට සහ ආසාදනයකින් සෙම ඇතිවන රෝගීන්ට එළු කිරි ගුණදායි යන්න නිවැරදි මතයක් නොවෙයි. කිසියම් වෛරස් ආසාදනයක් නිසා උණ, සෙම් ප‍්‍රතිශ්‍යාව, කැස්ස ඇති වූවා යැයි සිතන්න. එවිට කිරි පානය කිරීමෙන් එම රෝග තත්ත්වය උග‍්‍ර වන්නේ නෑ.

    එළු කිරි හොඳයි කියලා කියනවා ආයුර්වේද වේදකමේ නම්.
    ඒ ආයුර්වේදය වැරදි නිගමනයකට පැමිණ කරන ප්‍රකාශයක්. මේ මිත්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ නැහැ.

    යම් බටහිර වෛද්‍යවරයෙක් එසේ කියනවනම් ඒ ඔහුගේ පරම් පරාවට අපු මතයක් ප්‍රකාශ කරනවා විය හැකිය. එක්කෝ දොස්තර මහත්තයාගේ මොලේ අමාරුවක් තියෙන්න ඕනේ.

    පුළුවන් නම් එක පිළිගත්ත මෙඩිකල් ජර්නල් එකක පෙන්නපන්
    එළුකිරි සෙමට හොඳයි කියලා තියන තැනක්. පිළිගත් කන්සල්ටන්ට් වෛද්‍යවරුම කියල තියනවා එළුකිරි බිවුවම සෙම අඩුවෙනවා කියන එක අතර සම්බන්ධයක් නැහැ කියලා. එක සම්පුර්ණ මිත්‍යා අදහසක්. අනෙක් කරුණ නම් සෙම කියන්නේ රෝගයක් නොවෙයි. සෙම හැදෙන්නේ වෙනත් රෝගයක් හේතු කොට ගෙන . ඔයිට වඩා ටයිප් කරන්න කම්මැලියි බන්.
     
    Last edited: