Goat milk

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63

    එළු කිරි බිපුවම සෙම නැති වෙනවා කියන එක සත්‍යයෙන් තොරයි.

    Mokak Base karagenada kiyanne? bro..mata Doctor kenek kivve Elukiri denna kiyala..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර දෙරණ එකේ වැඩසටහනක එන උන්ට බෙදන්නේ කබ්රිටා එළුවා කියා කියා එළු කිරි ජාතියක්ද කොහෙද නේද :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අර දෙරණ එකේ වැඩසටහනක එන උන්ට බෙදන්නේ කබ්රිටා එළුවා කියා කියා එළු කිරි ජාතියක්ද කොහෙද නේද :oo:


    ඔව් හැබැයි ඕව පොඩි උන්ට දෙන්න එකනන් මම අනුමත කරන්නෑ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    BM4UDPJ.png
     

    udamila87

    Member
    Jan 24, 2017
    4
    0
    0
    mchn keells and foodcity eke tiyenawa.. bottle 1k rs.100 wage wenne .. podi bottle 1k... eka hodai... powder nam denna epa..monawa danawada danne ne... fresh milk wage 1k tiyenawa...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,918
    7,252
    113
    Kotahena
    Mokak Base karagenada kiyanne? bro..mata Doctor kenek kivve Elukiri denna kiyala..
    ඔය බූරුවා කිසි දෙයක් බේස් කරගෙන කියන්නේ නැහැ. ඕක කියන දේවල් ඔක්කොම UNP එකට කඩේ යන දේවල්. මූ දන්නෙත් නැහැ බේස් කරගෙන කියනවා කියන එකේ තේරුම :rofl::rofl::rofl:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    එළු කිරි ගොඩක් උෂ්ණයි මචං අනික ඇඟ කෙට්ටු වෙනවා. පොඩි එකාට දෙද්දී බලාගෙන. උඩහමුල්ලේ ෆුඩ්සිටි එකේ නම් අලුත් කිරි බෝතල් තියෙනවා. ඉක්මනට ඉවර වෙනවා හැබැයි:D
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ස්වභාවදර්මය එළු කිරි හදල තියෙන්නේ එළු පැටවුන්ට දෙන්න. උබේ පැටියට මව් කිරි විතරක් දීහන්.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇතැමුන් අතර මතයක් තිබෙනවා. සෙම් රෝග නිතර වැළදෙන පුද්ගලයින්ට, විශේෂයෙන් ම ඇදුම රෝගීන්ට, එළු කිරි ඉතා ගුණදායි බවට. මෙම මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් ඇති බව ඔප්පු වී නෑ. එළකිරි අසාත්මික රෝගීන්ට ඇතැම් විට එළු කිරි අසාත්මික නැති වුවත්, ඇදුම රෝගීන්ට සහ ආසාදනයකින් සෙම ඇතිවන රෝගීන්ට එළු කිරි ගුණදායි යන්න නිවැරදි මතයක් නොවෙයි. කිසියම් වෛරස් ආසාදනයක් නිසා උණ, සෙම් ප‍්‍රතිශ්‍යාව, කැස්ස ඇති වූවා යැයි සිතන්න. එවිට කිරි පානය කිරීමෙන් එම රෝග තත්ත්වය උග‍්‍ර වන්නේ නෑ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    kabrita goat milk එකෙ පොඩි අයට එකක් තියනවා ඒක හොදයි. කෝකටත් ඩොකෙකුගෙන් අහලා දිපං