god’s lunch

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,270
    40,980
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Eggs, mackerel & crackers.
    GkVBIjo.jpg
    fPbIxuP.jpg
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    බිතර ඔච්චර කාල බිත්තර පඩ අරින්ඩ එපා න්‍යෂ්ටික බෝම්බයක් ගැහුව වගේ තියෙයි වට පිටේ උන්ට ඉන්ඩ බැරුව
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    මොන ජීවිතද බං මේවා?

    පානදුර පැත්තෙ ඉන්න එකෙක් පුලුවන්නම් හොද කහබත් එකක් හදලා චිකන් කරි එකයි, පරිප්පු තෙල්දාලයි, බටු මෝජුවයි, ලූණු සම්බෝලෙකුයි හදලා කෙසෙල් කොලේක ලොකු බත් එකක් බැදලා පෙට්ටියක දාලා මුගෙ ගේට්ටුව ගාවින් තියලා ගේට්ටුවට හයියෙන් දෙතුන් පාරක් ගහලා මූ එනකොට යමන් බයික් එකක වගේ ඇවිල්ලා. පෙට්ටියෙ ගහලා තියපන් ලොකුවට "කලු කැත අනාත සිංහලුන් විසින් වලතර දෙවියන්ට පුද කරන දේව දානය කියලා" ආනන්තරීය පුන්‍ය කර්මයක් කර ගත්තොත් 😍
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,343
    113
    ඊය හුත්තො. Biscuit කන්නේ kauda lunch එකට. දෙයියා pal වෙලාද
     
    • Haha
    Reactions: Mugen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,663
    113
    Biththare wasiya deiyantath gihin neda?
    Hmmmm deyange amma thamai kiwe...