God KCC ඇවිත්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,296
    113
    Mother Earth
    හැමෝම කතා වෙන්නෙ වලතරයා ගැන. ඇයි කවුරුවත් මේ සැක්සපෝන් ගහන ලස්සන කෙල්ල ගැන කතා නොකරන්නෙ. ඒකි මරු බන් ලස්සනයි. ගෝජියස්. මාර වැදගත් පාටක් තියෙනවා. :love2:

    ලස්සන කෙල්ලෙක් දිහා බලන් සින්දු අහන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව නේද බන්. :D :D
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,248
    113
    ko yako deiya?
    1:19 inna cap eka dagatta eka uu wage kiyalada kiyanne? :D
    මං ඇඩ්මින් කෙනෙක් වෙලා හිටියනං මේ කරපු අපරාදෙට ලක්ෂාන්ව බෑන් කරල මෙලහකට
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    අම්මත් එක්ක යනකොට අහම්බෙන් දැක්කෙ.

    1:19

    මට මෙහෙම දෙයක් ආව ඔලුවට...

    මේ සින්දුව ගහන නංගි... මට පෙන්නේ 2000න් පස්සෙ වගේ... ඒ කීවේ අර අමුතුම ජෙනරේසන් එකක් ඉන්නේ අන්න ඒකේ...
    ඒත් මේ සින්දුව මං හිතන්නේ ගොඩාක් පරන ජෙනරේසන් එකේ....

    අමුතු ජෙනරේසන් එකේ නංගි ඇයි අමුතු ජෙනරේසන් එකේ සින්දුවක් ගැහුවේ නැත්තේ.... අර ගෙයි මැද සාලේ කුස්සිය මුල්ලේ දාගෙන රමනය කරමු කියලා, හිලේ පතුලටම බටේ නෑ වගේ මේ ලගදි ආව සින්දුවක් තියෙන්නේ (අර සින්දුවක් කිව්වා කියලා ඉඩමක් දුන්නේ) අන්න එයාලගේ වගේ එකක් ගැහුවේ නැත්තේ ඇයි....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,935
    1
    43,248
    113
    මට මෙහෙම දෙයක් ආව ඔලුවට...

    මේ සින්දුව ගහන නංගි... මට පෙන්නේ 2000න් පස්සෙ වගේ... ඒ කීවේ අර අමුතුම ජෙනරේසන් එකක් ඉන්නේ අන්න ඒකේ...
    ඒත් මේ සින්දුව මං හිතන්නේ ගොඩාක් පරන ජෙනරේසන් එකේ....

    අමුතු ජෙනරේසන් එකේ නංගි ඇයි අමුතු ජෙනරේසන් එකේ සින්දුවක් ගැහුවේ නැත්තේ.... අර ගෙයි මැද සාලේ කුස්සිය මුල්ලේ දාගෙන රමනය කරමු කියලා, හිලේ පතුලටම බටේ නෑ වගේ මේ ලගදි ආව සින්දුවක් තියෙන්නේ (අර සින්දුවක් කිව්වා කියලා ඉඩමක් දුන්නේ) අන්න එයාලගේ වගේ එකක් ගැහුවේ නැත්තේ ඇයි....
    හැමෝම කුපාඩි නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    හැමෝම කතා වෙන්නෙ වලතරයා ගැන. ඇයි කවුරුවත් මේ සැක්සපෝන් ගහන ලස්සන කෙල්ල ගැන කතා නොකරන්නෙ. ඒකි මරු බන් ලස්සනයි. ගෝජියස්. මාර වැදගත් පාටක් තියෙනවා. :love2:

    ලස්සන කෙල්ලෙක් දිහා බලන් සින්දු අහන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව නේද බන්. :D :D

    bump karanna epa yako..

    walataraya ekka tharaha un mekata dislike dagena dagena yanawa :lol:

    ko yako deiya?
    1:19 inna cap eka dagatta eka uu wage kiyalada kiyanne? :D
    ow ow.
    ------ Post added on Mar 19, 2024 at 12:48 PM
     
    • Like
    Reactions: Cenon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Naggada, sorry sorry wet unada 🥴 🥴 ?

    oka play karana lesi ne mama danna widiyata. lungs hondata tiyenna ona :yes::yes:
    මේක හෙන ස්මූත් එකට ගහනවනෙ...

    ඔය වගේ අමාරු පාට් ගහනකොට අතරමැදින් අලි පිඹිනව, කියත් පීරි ගානව වගේ සද්ද එනව...
    මේකෙ එහෙම අවුල් යන්නෙ නෑ කොතනකවත්...

    මම දැනට සිංහල සිංදුවක ලස්සනටම සෙක්සප්හෝන් ප්ලේ කරනව අහල තියෙන්නෙ. "ඈත ක්ශිතජයේ" සිංදුවෙ... ඒකෙත් පාට් මෙච්චර අමාරු නෑ... මීට වඩා සරලයි මට දැනෙන විදිහට...