GOD mode

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    windows 7 GOD mode

    godmode%20icon%20Capture.PNG


    මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති..සමහර විට රෙපොස්ට් ද දන්නෙත් නැ ..කොහොම උනත් දන්නේ නැති අයට තමයි මේක..මේකෙන් Control Panel
    එකේ තියන ඔක්කොම දේවල් එක folder එකක් ඇතුලට ගේනවා..ඒ වගේම සාමාන්‍යන් user account එකකින් access කරලා ගන්න බැරි functions
    මේක හරහා ගන්න පුළුවන්..කරන්න තියෙන්නේ පොඩි වැඩයි.. ඕනෑම තැනක New folder එකක් හදන්න..

    දැන් එක Rename කරන්න මෙහෙම ..


    GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

    එක හරි ගියේ නැත්නම් මෙහෙම

    {ED7BA470-8E54-465E-825C-99712043E01C}

    Rename කරපු ගමන් folder icon එක වෙනස් වෙයි..

    දැන් එක ඇතුලට ගිහින් බලන්න ....:shocked::shocked::shocked:


    වැදගත් උනා කියල හිතනවා නම් සලකලා යන්න..:):):):):):):):):)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    mama karala baluwa ko eth monawathma une nane .. :/

    code දෙකෙන්ම try කරලා කරද?..ඉස්සරවෙලා folder එකක් හදලා පස්සේ එක rename කරලා බලන්න