windows 7 GOD mode
මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති..සමහර විට රෙපොස්ට් ද දන්නෙත් නැ ..කොහොම උනත් දන්නේ නැති අයට තමයි මේක..මේකෙන් Control Panel
එකේ තියන ඔක්කොම දේවල් එක folder එකක් ඇතුලට ගේනවා..ඒ වගේම සාමාන්‍යන් user account එකකින් access කරලා ගන්න බැරි functions
මේක හරහා ගන්න පුළුවන්..කරන්න තියෙන්නේ පොඩි වැඩයි.. ඕනෑම තැනක New folder එකක් හදන්න..
දැන් එක Rename කරන්න මෙහෙම ..
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
එක හරි ගියේ නැත්නම් මෙහෙම
{ED7BA470-8E54-465E-825C-99712043E01C}
Rename කරපු ගමන් folder icon එක වෙනස් වෙයි..
දැන් එක ඇතුලට ගිහින් බලන්න ....



වැදගත් උනා කියල හිතනවා නම් සලකලා යන්න..








