God need ytour help!

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    තජුඩීන් ගැන නාමල් කියයි

    මේ පෝස්ට් එකේ කොමෙන්ට් ටික බලපල්ලා
    https://www.facebook.com/BBCSinhala/posts/529043967253356

    හොදම කමෙන්ට් එක මේක...
    "අපි දන්නවනෙ උඹලගෙ හැටි යකෝ තොපේ යාලුවෙක්නමි මෙි පරීක්ෂණය ඒදවස්වලම ඉවර කරනවා.වැරදිකාරයෝ හොයලා උන්වත් ඒදවස්වලම මරලදානවා.උඹලගෙ යාලුවානමි ඇයි රසපරීක්ෂක වාර්තාව එන්න ආන්ඩුව පෙරලෙනකල් හිටියෙ.මුගෙ මෙි කතාවෙන්ම ඔප්පුවෙනවා මුංතමා වැඩෙි දුන්නෙ කියලා.අපි දන්නවනෙ මුංගෙ හිතවතුන්ට සලකපු හැටි"

    Video
    https://www.facebook.com/BBCSinhala/videos/528987203925699/

    :oo: :frown:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
    උබලගෙන් ගොඩක් අය වලතර දුශ්ශීලයෙක්, නරක කෙනෙක් කියලා හදුන්වන්නේ මොන සාදක මතද?
    වලතර පුද්ගලිකව කිසියම් වූ වරදක් හෝ නීති විරොදී වැඩක් කරලා තියෙනවද?
    එහෙමත් නැත්තම් ත්‍රේඩ් එකක් දාලා කුනුහරුප කියන නිසාද..
    පොඩ්ඩක් පැහැදිලි කරන්න..

    :yes::yes:

    Jannuse kiyana Kurunegala anatha kalu ketha kukulawa natawala $100 mama uragatta.
    Den oota PayPal dispute karannath be, mama PP eka wenas karala card ekath ayin kara!


    Balapan moowa hikewwa heti!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මම වෙන ත්‍රේඩ් එකකත් ඕකට පෝස්ට් එකක් දැම්මා...

    මේ සොන්නයා ගැන හොදට තේරුම් ගත්තා..
    මන් යවපු සල්ලි ආපහු ගත්තා..